මේකයි මචන්ලා සීන් එක, ඕකට ඒ ගැණිටම බැනලා වැඩක් නෑ.![]()
![]()
වාහනයක් එලවන්න තරම් මනස සංසුන් නැති වෙලාවක ඒක නොකර ඉන්න ඕන.
මොකද ඒ වගේ වෙලාවක උඹලා අපි අතින් උනත් මේ දේ වෙන්න පුලුවන්.
ඔය ගොඩක් අනතුරු වෙලා තියෙනවා දකිද්දි අපිට හිතෙනවා තමයි කව්ද යකෝ මුන්ට
ලයිසන් දුන්නේ කියලා. එත් කවුරුත් හිතන්නේ නැති කාරණේ තමයි ඒ වගේ අනතුරු
ගොඩක් වෙන්නේ සිහිකල්පනාවක් නැති වෙලාවට වාහන එලවන්න යන එකෙන් කියලා.
මෙතනත් වෙලා තියෙන්නේ ඒ වගේ සිද්ධියක්,
මේ ගැනු කෙනාගේ මහත්තයා ඉස්පිරිතාලේ ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ.එයාට අමාරු
උනා කියලා ලැබුන ආරංචියක් නිසා කලබලේට යන්න ගිය එකෙනුයි ඕක වෙනේ.
ඒ වගේ වෙලාවක මේ ගැණු මනුස්සයෙක්ට වාහනයක් එලවන් යන්න පුලුවන්ද කියලා ගෙඩර හිටපු කෙනෙක් වත් තේරුම් අරන් සුදුසු විදියකට එයාට ඉස්පිරිතාලෙට යන්න සැලැස්සුවා නම් මේ අනතුර වෙන්නේ නෑ.![]()

mahathtayawa balala ena gaman bans,, yanagaman neweii,,![]()