නෝන්ඩි-7යි

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
:yes::yes::yes:හරි ලස්සන හරි ලස්සන ජිල් බෝල දෙක...:lol:
:eek::lol::lol:

මේ වල් වෙදා එවුවත් කරනවද..........චී..........යකෝ වෙදෝ ප්‍රසිද්දියේ ඕවා කියනවද මිනිස්සුත් බලාගෙන:lol::lol::lol::lol::lol:
වල් වෙදා කියන්නේ නිකන්යෑ බන්... :frown::frown:

:lol::lol::lol::lol::lol: පොඩි මිස්ටේක් එකක්

:P;)
 

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    වෙදා අයියේ කඬේ මම දන්නවා....
    ඊයේ ඔය කතාව උදේ මට කොල්ලෙක් කිව්වා..
    වෙදා අයියගේ කඬේ මාට්ටු කරලා දෙන්නද?
    හූ ... හූ...
    ඒ කඬේ ගොඩ වෙදකමුත් කරනවලූ නේද?
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඊයෙ ඉරිද අනික අපේ ටවු‍මෙ පොල දවස. (ටවුන් එක මොකක්ද කියන්නෙ නෑ);)
    අපේ ෂොප් එකටත් අම්බානක සෙනග.... (ෂොප් එකේ නම කියන්නෙ නෑ):P

    මැදි වියේ ගෑනු කෙනෙක් ආව පොටෝ කොපි ගහන්න.... මේ දවස් වල.. මාරු සල්ලි හරි හිගයි...
    ඇන්ටිගෙ ගාන රුපියල් 18 යි ඉතිං රැපියල් දෙකක් දෙන්න වෙන හින්ද

    මම ඩන්කන් ලුවිස් ක්‍රමේට වටයලා රැපියල් 20 යි කියල 20 ගත්ත...
    ඇන්ටි ටිකක් වෙලා ඉදල... නංගිගෙන එක එක කොපියෙ ගාන අහල..
    මේ ගෑනි කෑ කැහුවෙ නැතැයි.. සෙනග ගොඩේ...
    වස නෝන්ඩියයි. රුපියල් 2 ආපහු දුන්නත් කෑ ගැහිල්ල නැවැත්තුවේ.. නෑ...
    රැපියල් 2 ට රැපියල් 20000 ක විතර නෝන්ඩියක් කෑව....
    :sorry::sorry::sorry::sorry:
    thota hoda wade...

    paw ahinsakaya banum ahala...
    my deepest sympathies...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආමි නෙමේ යකෝ ශ්‍රී ලංකා එයාර් පෝස්

    එයාර් ෆෝස් එකේ කන්ටිමේද වැඩ කරේ ? :lol: අනේ හිකනලෝ උඹ යන එයාර් ෆෝස් :P


    ලබන සුමානේ මම නෑ........... සිංගප්පූර් යනව පෝන් වාගයක් ගේන්න ඊලග සතියෙ වරෙල්ල...........

    බෝට්ටුවේද යන්නේ ? :P එනවා කිව්වම මූ හැමදාම නෑලු :lol: හිටපියකො එනවම තමා ... කට්ටියම සෙට් වෙලා ඉන්නේ ... අපිට බොන්න කන්න ලෑස්ති කරලා තියහන් !! ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාසි කොහෙන්ද බං හොයන්නෙ...........

    ඇයි බන් සිම්පල් නේ .. පැයකට හිස් ටින්කිරි ටින් එකක් අරන් පොළ පැත්තේ පලයන්කෝ .. උඹේ මූණ පෙන්නුවම ටින්කිරි ටින් එක පිරෙන්න කාසි හොයා ගන්න පුළුවන් ! :lol::P
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    +

    5 the shop is located middle of a crowded "පොල" so its like a typical "කරවල" "බුලත් පුවක් කඩයක්"

    6 before වතිල put the communication he had a "තෙල් බෙහෙත් කඩයක්" in the middle of the පොල as well

    7 the way things are going we have to assume වතිල lives in the පොල
    :lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචෝ උඹ රුපියලේ ටොෆී පැකට් එකක් ගිහින් තියාගනිං එතකොට ලේසියි ඉතුරු දෙන්න බං