හරි ලස්සන හරි ලස්සන ජිල් බෝල දෙක...
![]()



වල් වෙදා කියන්නේ නිකන්යෑ බන්...මේ වල් වෙදා එවුවත් කරනවද..........චී..........යකෝ වෙදෝ ප්රසිද්දියේ ඕවා කියනවද මිනිස්සුත් බලාගෙන![]()


පොඩි මිස්ටේක් එකක්


mn hithuwe uba kellek kiyalane ban
![]()
ne ne mama kollek
wathilagen berila inne ekane 


thota hoda wade...ඊයෙ ඉරිද අනික අපේ ටවුමෙ පොල දවස. (ටවුන් එක මොකක්ද කියන්නෙ නෑ)
අපේ ෂොප් එකටත් අම්බානක සෙනග.... (ෂොප් එකේ නම කියන්නෙ නෑ)
මැදි වියේ ගෑනු කෙනෙක් ආව පොටෝ කොපි ගහන්න.... මේ දවස් වල.. මාරු සල්ලි හරි හිගයි...
ඇන්ටිගෙ ගාන රුපියල් 18 යි ඉතිං රැපියල් දෙකක් දෙන්න වෙන හින්ද
මම ඩන්කන් ලුවිස් ක්රමේට වටයලා රැපියල් 20 යි කියල 20 ගත්ත...
ඇන්ටි ටිකක් වෙලා ඉදල... නංගිගෙන එක එක කොපියෙ ගාන අහල..
මේ ගෑනි කෑ කැහුවෙ නැතැයි.. සෙනග ගොඩේ...
වස නෝන්ඩියයි. රුපියල් 2 ආපහු දුන්නත් කෑ ගැහිල්ල නැවැත්තුවේ.. නෑ...
රැපියල් 2 ට රැපියල් 20000 ක විතර නෝන්ඩියක් කෑව....![]()
ආමි නෙමේ යකෝ ශ්රී ලංකා එයාර් පෝස්
අනේ හිකනලෝ උඹ යන එයාර් ෆෝස් 
ලබන සුමානේ මම නෑ........... සිංගප්පූර් යනව පෝන් වාගයක් ගේන්න ඊලග සතියෙ වරෙල්ල...........
එනවා කිව්වම මූ හැමදාම නෑලු
හිටපියකො එනවම තමා ... කට්ටියම සෙට් වෙලා ඉන්නේ ... අපිට බොන්න කන්න ලෑස්ති කරලා තියහන් !! 
කාසි කොහෙන්ද බං හොයන්නෙ...........


+
5 the shop is located middle of a crowded "පොල" so its like a typical "කරවල" "බුලත් පුවක් කඩයක්"
6 before වතිල put the communication he had a "තෙල් බෙහෙත් කඩයක්" in the middle of the පොල as well
7 the way things are going we have to assume වතිල lives in the පොල


හරි ලස්සන හරි ලස්සන ජිල් බෝල දෙක...
![]()








