පංතියට වැකියක් ඕනේ
මං ටියුෂන් කරනව,
කාලයක් තිස්සේ අනුන්ගේ තැන් වල තමයි හිටියේ.

ඉතින් හිතේ තිබුන ලොකු බලාපොරොත්තුවක් තමන්ගේම කියල එකක් පටන්ගන්න.
හා හා පුරා කියල ලබන සතියේ මගේම තැනක පංති පටන්ගන්නවා. පංතියට දාපු නම සහස්ත්රා
ඉතින් මේකට දාන්න ලස්සන වදනක් හදාගන්න ඕනේ. හරිට මේවගේ
“මවකගේ සෙනෙහස රැඳි - සහස්ත්රා“

දන්න කට්ටිය මට උදව්වක් කරනවද, හැමෝටම 27+ වලින් සලකනවා.