පංතියට වැකියක් ඕනේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පංතියට වැකියක් ඕනේ

    මං ටියුෂන් කරනව,

    කාලයක් තිස්සේ අනුන්ගේ තැන් වල තමයි හිටියේ. :no::no:

    ඉතින් හිතේ තිබුන ලොකු බලාපොරොත්තුවක් තමන්ගේම කියල එකක් පටන්ගන්න.
    හා හා පුරා කියල ලබන සතියේ මගේම තැනක පංති පටන්ගන්නවා. පංතියට දාපු නම සහස්ත්‍රා

    ඉතින් මේකට දාන්න ලස්සන වදනක් හදාගන්න ඕනේ. හරිට මේවගේ

    “මවකගේ සෙනෙහස රැඳි - සහස්ත්‍රා“

    දන්න කට්ටිය මට උදව්වක් කරනවද, හැමෝටම 27+ වලින් සලකනවා.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පාර්ලිමේන්තුවට යන පාර කියන..... සහස්ත්‍රා
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    සහස්ත්‍රා - මායාවෙන් ඔබ්බට

    සහස්ත්‍රා - අනන්තය අත්ල මතට

    සහස්ත්‍රා - නොදන්නා දේ දන්න සිංහලෙන්

    සහස්ත්‍රා - අනන් මනං නෑ ගේම කෙලින්.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අනාගතයට මග කියන ..... සහස්ත්‍රා


    කෝමද ඒක ... ;);)

    සහස්ත්‍රා - සබුද්ධික අධ්‍යාපනයේ තීර්ථ යාත්‍රාව.

    සහස් +යාත්‍රා =සහස්ත්‍රා - දැනුම සොයන යාත්‍රිකයන්ට

    සහස්ත්‍රා - ඒකාන්තවම නියත ජයමඟක්.!

    සහස්ත්‍රා - මායාවෙන් ඔබ්බට

    සහස්ත්‍රා - අනන්තය අත්ල මතට

    සහස්ත්‍රා - නොදන්නා දේ දන්න සිංහලෙන්

    සහස්ත්‍රා - අනන් මනං නෑ ගේම කෙලින්.

    සහස්ත්‍ර-මන්න අරන් එන්න...කපා කොටා යන්න!


    :love::love::love::love::love::love::love:
    REP 27 + Thanks Machan
     
    • Like
    Reactions: skymicro