පක්කන්ගේ ආණ්ඩුව බිම
එම්. කියු. එම්. පක්ෂය පකිස්තාන සන්ධාන රජයෙන් ඉවත් වේ
2011 ජනවාරි 03 වෙනි සදුදා, 12:47 Sri Lanka Mirror Editor
පකිස්තාන සන්ධාන රජයේ සිටි දෙවනි විශාලතම දේශපාලන පක්ෂය වන එම්. කියු. එම්. පක්ෂය එරට විපක්ෂය හා එක්ව ඇත.
මෙම තීරණයත් සමගම පකිස්තානු රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වේ.
මේ පිළිබඳ ව රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ පකිස්තානු අගමැති යූසුෆ් රාසා ගිලානි, තම රජය බිඳවැටීමට ලක්වීමේ කිසිඳු අවධානමක් නොමැති බවත් කිසිඳු අර්බුදයක් දක්නට නැති බවත් පවසා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
එම්. කියු. එම්. පක්ෂය විසින් පෙන්වාදුන් ගැටළු සඳහා විසඳුම් ලබා දිමට රජය කිසිඳු පියවරක් නොගැනීම හේතුවෙන් විපක්ෂය හා එක්වීමට තීරණය කළ බවට එම පක්ෂයේ ප්රාදේශීය දේශපාලඥයෙකු පවසා ඇත.