පක්කන්ගේ ආමි එක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දියා-පකිස්තාන් අවුල කවදාවත් ඉවර නොවෙන්න එක හේතුවක් තමයි පක්කන්ගේ ආමි එක.මොන ආණ්ඩුව ආවත් ආමි එකේ ඉන්ෆුවන්ස් එක ගැලවීමක් නෑ.ඉම්රාන් කාරයා රුසියන් සයිඩ් එකට සපෝට් කරන එක ආමි එකට දිරවන්නේ නෑ වගේ.ආමි එකට ඇමෙරිකාවෙනුත් ඉන්ෆුවන්ස් එකක් තියෙනවා.

    යන විදියට ඉම්රාන්ගේ ආණ්ඩුව පෙරළයි ආමි එකෙන්.

    යුක්‍රේන් යුද්දය අස්සේ ඉම් රාන් රුසියාවට ගිය එකටයි,රුසියාව පක්ෂ වීම ගැනයි උන්ගේ ආමි එක ඇරෙන්න වෙන කවුද අසතුටින් ඉන්නේ ?

    • Like
    Reactions: Solo Rider

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,188
    8,549
    113
    ඉන්දියා-පකිස්තාන් අවුල කවදාවත් ඉවර නොවෙන්න එක හේතුවක් තමයි පක්කන්ගේ ආමි එක.මොන ආණ්ඩුව ආවත් ආමි එකේ ඉන්ෆුවන්ස් එක ගැලවීමක් නෑ.ඉම්රාන් කාරයා රුසියන් සයිඩ් එකට සපෝට් කරන එක ආමි එකට දිරවන්නේ නෑ වගේ.ආමි එකට ඇමෙරිකාවෙනුත් ඉන්ෆුවන්ස් එකක් තියෙනවා.

    යන විදියට ඉම්රාන්ගේ ආණ්ඩුව පෙරළයි ආමි එකෙන්.

    යුක්‍රේන් යුද්දය අස්සේ ඉම් රාන් රුසියාවට ගිය එකටයි,රුසියාව පක්ෂ වීම ගැනයි උන්ගේ ආමි එක ඇරෙන්න වෙන කවුද අසතුටින් ඉන්නේ ?

    uba kiyana kathawa hari athi.
    e unata me 'Hindustan Times' eke video ekak neh. indian media kohomath Pakistan walata virudda ewa tama kiyanne.
    Wion kiyana channel ekath indiyawata kade yana thawa youtube channel ekak.

    mewa nikan lankaawe ITN, Rupawahini wage channel.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බටහිර පකිස්තානෙට සපෝකරනකොට ඉන්දියාවට සපෝර්ට් කරලා තියෙන්නේ රුසියාව
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බටහිර පකිස්තානෙට සපෝකරනකොට ඉන්දියාවට සපෝර්ට් කරලා තියෙන්නේ රුසියාව

    බටහිරට ඕන නිසා තමයි පකිස්තානය කියලා රටක් ඇති වෙන්නෙත්..බ්‍රිතාන්‍යට වඩා ඇමෙරිකාවේ උවමනාවට.ඊට පස්සේ පක්කෝ යැපෙන්නෙම ඇමෙරිකන් ආධාර මත.අදටත් එහෙම තමයි.ඒකයි උන්ට ගැලවීමක් නැත්තේ.ගත්ත ආධාරවලට හරියන්න ගහන පදේට නටන්නත් ඕනේ.
     
    • Like
    Reactions: Rowdy Baby

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    පකිස්ථානෙ පාලකයො වැඩිපුරම ඡන්දෙන් අයින් වෙනවට වඩා, කැරලි ගහලයි, මැරුම් කාලයි අයින් වෙනව කියන්නෙ ඇත්තද??
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පකිස්ථානෙ පාලකයො වැඩිපුරම ඡන්දෙන් අයින් වෙනවට වඩා, කැරලි ගහලයි, මැරුම් කාලයි අයින් වෙනව කියන්නෙ ඇත්තද??
    ඔය රට වැඩිපුරම රන් කලේ හමුදාවෙන් තමයි.අදටත් හමුදාව එක්ක හොඳින් ඉන්න බැරි උන්ට එලියට බහින්න තමයි වෙලා තියෙන්නේ.