ඉන්දියා-පකිස්තාන් අවුල කවදාවත් ඉවර නොවෙන්න එක හේතුවක් තමයි පක්කන්ගේ ආමි එක.මොන ආණ්ඩුව ආවත් ආමි එකේ ඉන්ෆුවන්ස් එක ගැලවීමක් නෑ.ඉම්රාන් කාරයා රුසියන් සයිඩ් එකට සපෝට් කරන එක ආමි එකට දිරවන්නේ නෑ වගේ.ආමි එකට ඇමෙරිකාවෙනුත් ඉන්ෆුවන්ස් එකක් තියෙනවා.
යන විදියට ඉම්රාන්ගේ ආණ්ඩුව පෙරළයි ආමි එකෙන්.
යුක්‍රේන් යුද්දය අස්සේ ඉම් රාන් රුසියාවට ගිය එකටයි,රුසියාව පක්ෂ වීම ගැනයි උන්ගේ ආමි එක ඇරෙන්න වෙන කවුද අසතුටින් ඉන්නේ ?
යන විදියට ඉම්රාන්ගේ ආණ්ඩුව පෙරළයි ආමි එකෙන්.
යුක්‍රේන් යුද්දය අස්සේ ඉම් රාන් රුසියාවට ගිය එකටයි,රුසියාව පක්ෂ වීම ගැනයි උන්ගේ ආමි එක ඇරෙන්න වෙන කවුද අසතුටින් ඉන්නේ ?