ක්රිකින්ෆෝ එකේ කොමෙන්ට්ස් වල තිබුනා..
කොළඹ කියන්නෙ පක්කොන්ට හෝම් ග්රවුන්ඩ්ලු.
එලකිරියෙම එක පොන්*යෙක් කිව්වනෙ ෆෑන් සපොර්ට් එකත් පක්කොන්ට කියලා.
හරියටම අවුරුදු 16කට කලින් (1996 ඔක්.04 )
අෆ්රිදි අපිට එරෙහිව පලවෙනි ශතකය ගැහුවලු.
අදත් ඒ වැඩේම අෆ්රිදි දෙනවා කියල....
අන්තිමට අෆ්රිදිගෙ බෝල්ස් දෙක වෙනුවට බේල්ස් දෙක ගැලවුනා...
ඉන්දියන්,පක්කි,ලංකා ෆක්කො ඔක්කොම බලං හිටියෙ අපි පරදිනකං.
අපි පැරදුනා නම් වැඩේ බලන්න තිබුනා,
මතකනෙ කස්සෙන්,රසිම්,එලමන්z ලා අපිට කියපුවා...
දැන් උන්ගෙ ෆේක් මෙතන ඇවිත් බබා උක්කුං පෙන්නනව.
ලංකාවෙ මුස්ලිම් අතිශය බහුතරය පකිස්තනෙට සපෝට් කරන්නෙ තනිකරම ආගමික හේතුවක් නිසා.
හැබැයි උන් ආගම නිසා අපිට විරුද්ධ උනාට ආගම් වලට බනින එක නම් හොඳ වැඩක් නෙවෙයි.
කෑ පතේ පහරපුවාම වෙන දේ උන්ට වෙයි