පක්කන්ව පරද්දපු ලංකාවට ජය වේවා

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    603349_491093577576529_134470364_n.jpg
     

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    අල්ලාහ් දෙවියන්ට අපහස කරන එක ලංකා ටීම් එකට සහයෝගය දෙන ලංකා මුස්ලිම් වරුන්ට කරන අපහාසයක්. අල්ලාහ් දෙවියන්ට අපහස කරන්නේ නැතුව පකිස්තාන් වලට ඕනෙම දෙයක් කියන්න.

    pala geri ponnaya.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බෞද්ධ රටක් වන ජපානය පා පන්දු ගහන මුස්ලිම් රටකට පරාජය වුනා කියලා අපි බුදුන්ට අපහස කරේ නැහැනේ. ඇයි හැම රෙද්දකටම ආගම ඇදල ගන්නේ ? උඹල ඉගෙනගෙන නැද්ද ? මේ තරම් පහත් විදිහට හැසිරිලා තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.

    ගැන්ග් බෑන්ග් කියල දැන දැනත් පුක දී නසින thread දාන උබ ගියෙ මොන ඉස්කෝලෙටද :lol::lol::lol: රිදිලා :lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ක්‍රිකින්ෆෝ එකේ කොමෙන්ට්ස් වල තිබුනා..
    කොළඹ කියන්නෙ පක්කොන්ට හෝම් ග්‍රවුන්ඩ්ලු.
    එලකිරියෙම එක පොන්*යෙක් කිව්වනෙ ෆෑන් සපොර්ට් එකත් පක්කොන්ට කියලා.
    හරියටම අවුරුදු 16කට කලින් (1996 ඔක්.04 )
    අෆ්රිදි අපිට එරෙහිව පලවෙනි ශතකය ගැහුවලු.
    අදත් ඒ වැඩේම අෆ්රිදි දෙනවා කියල....
    අන්තිමට අෆ්රිදිගෙ බෝල්ස් දෙක වෙනුවට බේල්ස් දෙක ගැලවුනා...
    ඉන්දියන්,පක්කි,ලංකා ෆක්කො ඔක්කොම බලං හිටියෙ අපි පරදිනකං.
    අපි පැරදුනා නම් වැඩේ බලන්න තිබුනා,
    මතකනෙ කස්සෙන්,රසිම්,එලමන්z ලා අපිට කියපුවා...
    දැන් උන්ගෙ ෆේක් මෙතන ඇවිත් බබා උක්කුං පෙන්නනව.
    ලංකාවෙ මුස්ලිම් අතිශය බහුතරය පකිස්තනෙට සපෝට් කරන්නෙ තනිකරම ආගමික හේතුවක් නිසා.
    හැබැයි උන් ආගම නිසා අපිට විරුද්ධ උනාට ආගම් වලට බනින එක නම් හොඳ වැඩක් නෙවෙයි.
    කෑ පතේ පහරපුවාම වෙන දේ උන්ට වෙයි