UPDATE ...
ආයිත් ගහන්න යන්නේ .
අයින් වෙලා නෑ !!
Last edited:
අතට අත දුන්නේ නෑ කියලා .හම්මට.
Indians එක්ක දේශපාලනය වලි sports වලටත් අරන් එනවා eh![]()
එක විතරක් නෙවෙයි Indian captain Post match conference එකත් politics දුන්නෙ. මොනවා උනත් politics තිබ්බේ. එහෙම සෙල්ලම් කරන්න එපා වෙනවා උන්ට සාධාරනයිඅතට අත දුන්නේ නෑ කියලා .![]()
ඉතින් උන් perform කරල දින්නා නම් ඔය ප්‍රශ්න මුකුත් නෑ නේ බන් .එක විතරක් නෙවෙයි Indian captain Post match conference එකත් politics දුන්නෙ. මොනවා උනත් politics තිබ්බේ. එහෙම සෙල්ලම් කරන්න එපා වෙනවා උන්ට සාධාරනයි
Ow... Pak unata weradi kiyannath ba... Me widiyta ratawal widiyata sports karana eke therumakuth na. Sport eke spirit ekath na...එක විතරක් නෙවෙයි Indian captain Post match conference එකත් politics දුන්නෙ. මොනවා උනත් politics තිබ්බේ. එහෙම සෙල්ලම් කරන්න එපා වෙනවා උන්ට සාධාරනයි
UAE ground එකට එන්න ඕන කොහොමත්ඉවත් වෙලා නෑ. පොඩ්ඩක් පරක්කු වෙලා .
අන්න match එක ගහන්න යන්නේ
ඔව් . . අයිත ගහන්න යන්නේ ..ඉවත් වෙලා නෑ. පොඩ්ඩක් පරක්කු වෙලා .
අන්න match එක ගහන්න යන්නේ
It seems that the entire country was butt hurt that Indians were not shaking hands. Boohoo.
![]()
ඉතින් toss එකට කලින් refree කියලා නේ අතට අත දෙන්නේ නෑ කියලා ඉන්දියාව .. .මුන් ඒ කියපු refree ව අයින් කරන්න ගගා නේ නැටුවේඉන්දියාවේ උන්ගේ අත ඔච්චර වැදගත් නෑ..අවුල තියෙන්නේ පක්කෝ අත දෙන්න ලයින් එකත් හැදිලා ඉද්දි අරුන් දෙන්නා ගෑනු වගේ ගස්සන් ගිහින් දොර වහගත්තේ..එකයි පක්කොන්ට මේක මෙච්චර අවුලක් උනේ..මැච් එකට කලින් පක්කොන්ට කිව්වනම් අත ඕනේ නැ කියලා මෙච්චර දුර යන් නෑ...මන් නම් කියන්නේ පක්කො කරන දේ හරි කියලා..
උන් හිතුවද දන් නෑ ඒ වෙලාවේ විතරක් කියලා..ඉතින් toss එකට කලින් refree කියලා නේ අතට අත දෙන්නේ නෑ කියලා ඉන්දියාව .. .මුන් ඒ කියපු refree ව අයින් කරන්න ගගා නේ නැටුවේ

ලංකාවත් handshake කරේ නැතුව ගියේ බන් අර බංගලි එක්කඋන් හිතුවද දන් නෑ ඒ වෙලාවේ විතරක් කියලා..![]()