පක්කො ආසියා කුසලානයෙන් ඉවත්වෙයි!!

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    It seems that the entire country was butt hurt that Indians were not shaking hands. Boohoo.

    Nick Offerman Laughing GIF
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    හම්මට.
    Indians එක්ක දේශපාලනය වලි sports වලටත් අරන් එනවා eh🤦‍♂️
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    අතට අත දුන්නේ නෑ කියලා . 🥱
    එක විතරක් නෙවෙයි Indian captain Post match conference එකත් politics දුන්නෙ. මොනවා උනත් politics තිබ්බේ. එහෙම සෙල්ලම් කරන්න එපා වෙනවා උන්ට සාධාරනයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,139
    113
    එකමත් එක රටක
    එක විතරක් නෙවෙයි Indian captain Post match conference එකත් politics දුන්නෙ. මොනවා උනත් politics තිබ්බේ. එහෙම සෙල්ලම් කරන්න එපා වෙනවා උන්ට සාධාරනයි
    ඉතින් උන් perform කරල දින්නා නම් ඔය ප්‍රශ්න මුකුත් නෑ නේ බන් .
    ඉන්දියාවේ team එකේ උන් අත ට අත දුන්න නම් ඕකුන්ව ඉන්දියන් media වලින් පතුරු ගහනව . එන්න කලින් තිබ්බ විරෝධය දැන් ශේප් වෙලා තියෙන්නේ ඔය දීපු ටෝක් එකටයි , handshake කරේ නැති එකටයි .

    පක්කො ත් politics ක්‍රිකට් වලට අරන් ඇවිත් තියනව ගාස වලට ගහන කාලේ . මැච් දින්නම ඒ දිනුම Gaza වල ඉන්න උන් වෙනුවෙන් වගේ ටෝක් දීල තියනව
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,700
    2
    1,895
    113
    On a Cloud
    එක විතරක් නෙවෙයි Indian captain Post match conference එකත් politics දුන්නෙ. මොනවා උනත් politics තිබ්බේ. එහෙම සෙල්ලම් කරන්න එපා වෙනවා උන්ට සාධාරනයි
    Ow... Pak unata weradi kiyannath ba... Me widiyta ratawal widiyata sports karana eke therumakuth na. Sport eke spirit ekath na...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,139
    113
    එකමත් එක රටක
    ඉවත් වෙලා නෑ. පොඩ්ඩක් පරක්කු වෙලා .

    අන්න match එක ගහන්න යන්නේ
    UAE ground එකට එන්න ඕන කොහොමත්

    ඉවත් වෙලා නෑ. පොඩ්ඩක් පරක්කු වෙලා .

    අන්න match එක ගහන්න යන්නේ
    ඔව් . . අයිත ගහන්න යන්නේ ..
    ------ Post added on Sep 17, 2025 at 7:32 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,081
    113
    මුගෙ English පට්ට අමිහිරියනෙ අහන් ඉන්න. ඔයිට වඩා හොඳට කතා කරන උන් ඉන්නවනෙ ඉන්දියාවෙ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ඉන්දියාවේ උන්ගේ අත ඔච්චර වැදගත් නෑ..අවුල තියෙන්නේ පක්කෝ අත දෙන්න ලයින් එකත් හැදිලා ඉද්දි අරුන් දෙන්නා ගෑනු වගේ ගස්සන් ගිහින් දොර වහගත්තේ..එකයි පක්කොන්ට මේක මෙච්චර අවුලක් උනේ..මැච් එකට කලින් පක්කොන්ට කිව්වනම් අත ඕනේ නැ කියලා මෙච්චර දුර යන් නෑ...මන් නම් කියන්නේ පක්කො කරන දේ හරි කියලා..
     
    • Like
    Reactions: vali aththa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,139
    113
    එකමත් එක රටක
    ඉන්දියාවේ උන්ගේ අත ඔච්චර වැදගත් නෑ..අවුල තියෙන්නේ පක්කෝ අත දෙන්න ලයින් එකත් හැදිලා ඉද්දි අරුන් දෙන්නා ගෑනු වගේ ගස්සන් ගිහින් දොර වහගත්තේ..එකයි පක්කොන්ට මේක මෙච්චර අවුලක් උනේ..මැච් එකට කලින් පක්කොන්ට කිව්වනම් අත ඕනේ නැ කියලා මෙච්චර දුර යන් නෑ...මන් නම් කියන්නේ පක්කො කරන දේ හරි කියලා..
    ඉතින් toss එකට කලින් refree කියලා නේ අතට අත දෙන්නේ නෑ කියලා ඉන්දියාව .. .මුන් ඒ කියපු refree ව අයින් කරන්න ගගා නේ නැටුවේ
     
    • Haha
    Reactions: Asmodeus

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ඉතින් toss එකට කලින් refree කියලා නේ අතට අත දෙන්නේ නෑ කියලා ඉන්දියාව .. .මුන් ඒ කියපු refree ව අයින් කරන්න ගගා නේ නැටුවේ
    උන් හිතුවද දන් නෑ ඒ වෙලාවේ විතරක් කියලා..:baffled: