පක්ෂය මාරු කිරීමට උපදෙසක් (ලැප්ටොප් එකේ)

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    884
    1,771
    93
    කොල්ලනේ,

    මගේ ලැප්ටොප් එකක තියෙන්නේ AMD motherboard එකක්. Ryzen 3. මෙලෝ රහක් නෑ. ලැප්ටොප් එකේ මොඩල් එක 14ARE05.

    Lenovo පාට්ස් සේල් එකේ Intel බෝර්ඩ් එකක් තියෙනවා එකේ Intel version එකට. පෙනුමෙන් නම් බෝඩ් දෙකම එක වගේ.

    උඩ තියෙන්නෙ AMD බෝඩ් එක (ෆොටෝ එක Ryzen 5 නමුත් ලැප් එකේ Ryzen 3).

    පල්ලෙහා ඉමේජ් එක intel බෝඩ් එක (ෆොටෝ එක i3 නමුත් මම බැලුවෙ i5 එකක්). මේක එන ලැප්ටොප් එකේ මොඩල් නම්බර් එක 14IIL05.

    උබල හිතන්නෙ බෝඩ් දෙක මාරු කලොත් වැඩේ වැඩ කරයිද අල වෙයිද?

    s-l1600.webp

    s-l1600.webp

    උබල හිතන්නෙ බෝඩ් දෙක මාරු කලොත් වැඩේ වැඩ කරයිද අල වෙයිද?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    අලුත් i5 ලැපක් ගනින් බල්ලෝ . AMD ජරාව , කැපුවත් intel <3
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Board දෙකේ dimensions වෙන වෙනම බලාගන්න විදියක් නැද්ද සුන්දරයෝ..... 🤔🧐
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Bump

    අටුව කඩලා පුටුව හැදුවා වගේ වෙන්නෙ නැද්ද 🙃
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    සයිස් එක හරි ගියත් චාජරේ එහෙමත් සෙට් වෙයිද
    Intel/AMD power requirement වෙනස් නං චාජරේ වෙනස් කරන්න වෙයිද දන්නෑ
    පාට්ස් රී යූස් කරන්න ඕන නිසා අනෙක් දේවල් කම්පෙටිබල් වෙන්න හදලා තියෙන්න ලොකු චාන්ස් එකක් තියනවා.

    පර්සනලි ගත්තම නං ඔය වැඩේ ගැන ඒ තරං පැහැදීමක් නැහැ, තියන එකම ලැප් එක වගේ නං ඕක කරන්න එපා කියලා තමයි මම කියන්නෙ
    ආතල් එකට කරනවා නං කරලා බලන්න
     
    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,771
    93
    සයිස් එක හරි ගියත් චාජරේ එහෙමත් සෙට් වෙයිද
    Intel/AMD power requirement වෙනස් නං චාජරේ වෙනස් කරන්න වෙයිද දන්නෑ
    පාට්ස් රී යූස් කරන්න ඕන නිසා අනෙක් දේවල් කම්පෙටිබල් වෙන්න හදලා තියෙන්න ලොකු චාන්ස් එකක් තියනවා.

    පර්සනලි ගත්තම නං ඔය වැඩේ ගැන ඒ තරං පැහැදීමක් නැහැ, තියන එකම ලැප් එක වගේ නං ඕක කරන්න එපා කියලා තමයි මම කියන්නෙ
    ආතල් එකට කරනවා නං කරලා බලන්න

    ආතල් එකට තමයි කරන්නෙ. මේක මගෙ main ලැප් එක නෙමෙයි.
    ඔරිජිනල් චාජරේ නෙමෙයි කොහොමත් use කරන්නේ. මේකත් එක්ක ආවෙ round pin චාජර් එකක්.. ඒ මගුල කැඩිලා ගොඩක් කල්. දැන් type-c පෝට් එකෙන් චාජ් කරන්නෙ.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,441
    3,143
    113
    ආතල් එකට තමයි කරන්නෙ. මේක මගෙ main ලැප් එක නෙමෙයි.
    ඔරිජිනල් චාජරේ නෙමෙයි කොහොමත් use කරන්නේ. මේකත් එක්ක ආවෙ round pin චාජර් එකක්.. ඒ මගුල කැඩිලා ගොඩක් කල්. දැන් type-c පෝට් එකෙන් චාජ් කරන්නෙ.
    එහෙන්න අහන්න දෙයක්ද බං ඕක,කරන කොට වීඩියෝ එකකුත් කරලා දාන්න කිරීයේ