පක්ෂ දෙකේ කුලල් කා ගැනීම ඉවරද ?
ශ්‍රීලනිප මහලේකම් එජාප සංවත්සරයට
එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සරයට තමන් සහභාගි වන බවත් ඒ සඳහා එජාප මහලේකම් කබීර් හෂීම් මහතා තමාට හා මහින්ද සමරසිංහ මහතාට ආරාධනා කළ බවත් ආරාධනාව ප්‍රතික්ෂේප කිරිමට කිසිම හේතුවක් නොමැති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා අද (08) මහනුවරදී කීවේය.
http://www.lankadeepa.lk/index.php/articles/455940
මේක හොද ප්‍රවනතාවක් නේද ?
පුලුවන්නම් අදහස් දක්වන්න

Last edited: