පකිස්තාන් පෝලියෝ එන්නතට බාධා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
පකිස්තාන් පෝලියෝ එන්නතට බාධා

131123074056_unicef_polio_compain_in_afghanistan__304x171_unicef_nocredit.jpg



වයඹ දිග පකිස්ථානයේ පාසැල් සිසුන් සඳහා පෝලියෝ එන්නත ලබා දීමේ වැඩමුළුවකට එක් ව සිටි පාසල් ගුරුවරුන් සිව් දෙනෙක් ආයුධ සන්නද්ධ කැරලිකරුවන් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති බව පකිස්ථාන බලධාරීහු ප්‍රකාශ කරති.

තුවක්කු කරුවන් පිරිසක් විසින් එම ගුරුවරුන් පැහැර ගෙන ගොස් ඇත්තේ බාරා ප්‍රදේශයේ ඛයිබර් ජන කොටස් නියෝජනය කෙරෙන ආයතනයකට අයත් පෞද්ගලික පාසලකිනි.

පෝලියෝ එන්නත් කරන්නන් හැටියට පැමිණෙන්නේ, බටහිර ඔත්තුකරුවන් හෝ මුස්ලිම් ජනයා වඳ භාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක කොටස් කරුවන් බවටයි,කැරලිකරුවෝ චෝදනා කරන්නේ.

පකිස්ථාන් සෞඛ්‍ය සේවකයන් සහ වැඩමුළු සාමාජිකයන් කිහිප දෙනකු පසුගිය වසරේ දී ඝාතනය කර තිබුණි.

පකිස්ථානය තවමත් පෝලියෝ වසංගතය ඉතිරි වී ඇති රටවල් තුන අතරින් එකක් වී ඇත්තේ එන්නත් වැඩමුළු වලට කැරලිකරුවන්ගෙන් සිදු වන බාධා කිරීම් නිසා බවත් පැවසෙයි.


BBC Sandeshaya
 
  • Like
Reactions: Mr.Truth

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඉස්ලාම් අන්තවාදයේ නොදියුණු ලක්ෂණ. ලංකාවෙත් කලක් මුස්ලිම් කඩවල යට ඇදුම් අදින්න එපා කිව ටොපි කන්න එපා කිව ඒවයෙන් වඳ වෙනවා කිව .

මුස්ලිම් අත්වදිනුත් ලංකාවේ වෙසෙන බෞද්ධ අන්ත්වදිනුත් අතර පැහැදිලි නුදියුණු සම්මිශ්‍රණයක්.
 
  • Like
Reactions: killing machine

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඉස්ලාම් අන්තවාදයේ නොදියුණු ලක්ෂණ. ලංකාවෙත් කලක් මුස්ලිම් කඩවල යට ඇදුම් අදින්න එපා කිව ටොපි කන්න එපා කිව ඒවයෙන් වඳ වෙනවා කිව .

    මුස්ලිම් අත්වදිනුත් ලංකාවේ වෙසෙන බෞද්ධ අන්ත්වදිනුත් අතර පැහැදිලි නුදියුණු සම්මිශ්‍රණයක්.


    nikam baba wenna hadanna epa. godak welawata muslim unoth anthawadee thamai. naththam ara balaparada kara gothirayekwa prophet karaganeewida?

    eg. Peradeniye sinhala ammalawa wanda kara thambi dostharala.
    muslim wela saamayen inna eka ratak mata kiyapan machan oya thrasthawadee prashna nathi?