පකිස්ථානය_වෙනුවෙන්

අද සහයෝගයක් දක්ව


  • Total voters
    96
  • Poll closed .
Status
Not open for further replies.

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඇඩ්මින් ඇයි මේ වගේ අයට විරුද්දව ඇක්ෂන් ගන්නේ නැත්තේ? :yes:

    ඇයි බන් පත්තරයක ලගදි තිබුණේ පනත් කෙටුම්පත කියන එක කෙටි කරලා අකුරු දෙක විතරක් දාලා
    ඒ වගේ සීන් කෝන් එකක් මේ:rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි බන් පත්තරයක ලගදි තිබුණේ පනත් කෙටුම්පත කියන එක කෙටි කරලා අකුරු දෙක විතරක් දාලා
    ඒ වගේ සීන් කෝන් එකක් මේ:rolleyes:


    මං පොඩි ජෝක් එකක් දැම්මේ :P
    උඹ බය උනා නේ :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පකිස්ථානය ලකුණු 329 / 6
    ඔවර් 50 ට...
    හොද ලකුණු ගාණක්....
    අද නම් හොද තරගයක් බලා ගන්න පුලුවන් ...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මං පොඩි ජෝක් එකක් දැම්මේ :P
    උඹ බය උනා නේ :rofl:

    අපි එහෙම බය වෙනවාද බන්
    ඔන්න බය වුණානම් විජහට අරක ඩිලිට් කොරලා දානවා:P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඹ ඩිලීට් කරන්නනේ ගියේ :P

    අවුරුදු ගාණකට කලින් සීන් එකකට ජුණ්ඩක් විතර බය වුණා :rofl:

    කෙල්ලෙක් එක්ක චැට් කලා කියලා කෝල් කරලා මරණ තර්ජන කලානේ කොල්ලා:rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවුරුදු ගාණකට කලින් සීන් එකකට ජුණ්ඩක් විතර බය වුණා :rofl:

    කෙල්ලෙක් එක්ක චැට් කලා කියලා කෝල් කරලා මරණ තර්ජන කලානේ කොල්ලා:rofl:

    කවුද බං ඒ කෙල්ල අර එළකිරි සයිට් එකේ හිටිය කෙල්ල ගැන ද උඹ කියන්නේ.. :eek:
     

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    මම ඔය රටවල් දෙකටම කමති නැ .ඒත් අද pakistan වලට සපොට්
     

    sporty1

    Member
    Jan 13, 2011
    36
    1
    0

    I like if Sri Lanka can come to final and grab the Asia Cup. But as for now all other 3 teams are better than us. We can't blame our team , too much cricket for them and they must be exhausted.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තොපි ඉතින් හැමදාම සප් කලේ මුස්ලිම් පක්කට තමා... මෙතන අද විතරක් කියාගෙන බොරු ඇඩ් දාන්න එපා
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කවුද බං ඒ කෙල්ල අර එළකිරි සයිට් එකේ හිටිය කෙල්ල ගැන ද උඹ කියන්නේ.. :eek:

    ඔව් බන් පට්ට සීරියස් ගියා වැඩේ:eek:
    දැන් නම් මතක් වෙනකොටත් හිනා යන වැඩේ:rofl::P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    තොපි ඉතින් හැමදාම සප් කලේ මුස්ලිම් පක්කට තමා... මෙතන අද විතරක් කියාගෙන බොරු ඇඩ් දාන්න එපා

    kiyala wadak na mu mulu hadawathinmai thawa mokadda ekekinmai prarthana karanawalu..mekage boru add
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බන් පට්ට සීරියස් ගියා වැඩේ:eek:
    දැන් නම් මතක් වෙනකොටත් හිනා යන වැඩේ:rofl::P

    උඹ ඉල්ලන් කන්න නේ ගියේ..
    එකී මට කිව්වා උඹ මේ වගේ දෙයක් අහනවා කියලා..
    උඹ එකිගේ ගෙදර යන්න දැගලුවා කියලාත් කිව්වා..
    දැන් ශේප් ද වැඩේ.. ඒ කෙල්ල දැන් මොනවා ද කියන්නේ..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ ඉල්ලන් කන්න නේ ගියේ..
    එකී මට කිව්වා උඹ මේ වගේ දෙයක් අහනවා කියලා..
    උඹ එකිගේ ගෙදර යන්න දැගලුවා කියලාත් කිව්වා..
    දැන් ශේප් ද වැඩේ.. ඒ කෙල්ල දැන් මොනවා ද කියන්නේ..



    :yes::rofl:



    එළ.. ඉන්දියාවේ එකෙක් ගියා
    පටන් අරන් දෙවෙනි බොලේදිම.. :lol:



    ගෝ කෝලි ගෝ :lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    End of over 1 (3 runs) India 3/1 (327 runs required from 49 overs, RR: 3.00, RRR: 6.67)
     
    Status
    Not open for further replies.