ඇඩ්මින් ඇයි මේ වගේ අයට විරුද්දව ඇක්ෂන් ගන්නේ නැත්තේ?![]()
ඇයි බන් පත්තරයක ලගදි තිබුණේ පනත් කෙටුම්පත කියන එක කෙටි කරලා අකුරු දෙක විතරක් දාලා
ඒ වගේ සීන් කෝන් එකක් මේ

ඇඩ්මින් ඇයි මේ වගේ අයට විරුද්දව ඇක්ෂන් ගන්නේ නැත්තේ?![]()

ඇයි බන් පත්තරයක ලගදි තිබුණේ පනත් කෙටුම්පත කියන එක කෙටි කරලා අකුරු දෙක විතරක් දාලා
ඒ වගේ සීන් කෝන් එකක් මේ![]()

පකිස්ථානය ලකුණු 329 / 6
ඔවර් 50 ට...
හොද ලකුණු ගාණක්....
අද නම් හොද තරගයක් බලා ගන්න පුලුවන් ...

මං පොඩි ජෝක් එකක් දැම්මේ
උඹ බය උනා නේ![]()

අපි එහෙම බය වෙනවාද බන්
ඔන්න බය වුණානම් විජහට අරක ඩිලිට් කොරලා දානවා![]()

උඹ ඩිලීට් කරන්නනේ ගියේ![]()

අවුරුදු ගාණකට කලින් සීන් එකකට ජුණ්ඩක් විතර බය වුණා
කෙල්ලෙක් එක්ක චැට් කලා කියලා කෝල් කරලා මරණ තර්ජන කලානේ කොල්ලා![]()

කවුද බං ඒ කෙල්ල අර එළකිරි සයිට් එකේ හිටිය කෙල්ල ගැන ද උඹ කියන්නේ..![]()

තොපි ඉතින් හැමදාම සප් කලේ මුස්ලිම් පක්කට තමා... මෙතන අද විතරක් කියාගෙන බොරු ඇඩ් දාන්න එපා
අවුරුදු ගාණකට කලින් සීන් එකකට ජුණ්ඩක් විතර බය වුණා
කෙල්ලෙක් එක්ක චැට් කලා කියලා කෝල් කරලා මරණ තර්ජන කලානේ කොල්ලා![]()

ඔව් බන් පට්ට සීරියස් ගියා වැඩේ
දැන් නම් මතක් වෙනකොටත් හිනා යන වැඩේ![]()
උඹ ඉල්ලන් කන්න නේ ගියේ..
එකී මට කිව්වා උඹ මේ වගේ දෙයක් අහනවා කියලා..
උඹ එකිගේ ගෙදර යන්න දැගලුවා කියලාත් කිව්වා..
දැන් ශේප් ද වැඩේ.. ඒ කෙල්ල දැන් මොනවා ද කියන්නේ..

එළ.. ඉන්දියාවේ එකෙක් ගියා
පටන් අරන් දෙවෙනි බොලේදිම..

siraawata.... api ahuwey owatakiyala wadak na mu mulu hadawathinmai thawa mokadda ekekinmai prarthana karanawalu..mekage boru add