Kohe wunath ehema thamaiමෙහෙ නම් අන්තවාදය කියන එක
දේශපාලකයෝ නිර්මාණය කරපු අන්තවාදයක් තියෙන්නේ
කියලයි මට හිතෙන්නේ
අගම් දෙකේ වෙනස නොදන්නා කම හෝ ඒ අයගේ "බුදුදහම" හැඳිනගැනීම ප්‍රාථමික නිසා කියන කතාවක් වෙන්න ඕනෙ.මෙහෙ නම් අන්තවාදය කියන එක
දේශපාලකයෝ නිර්මාණය කරපු අන්තවාදයක් තියෙන්නේ
කියලයි මට හිතෙන්නේ
මොන බොරුදඅගම් දෙකේ වෙනස නොදන්නා කම හෝ ඒ අයගේ "බුදුදහම" හැඳිනගැනීම ප්‍රාථමික නිසා කියන කතාවක් වෙන්න ඕනෙ.
බෞද්ධයා අන්තවාදී වීම තුලින් සිද්දවෙන්නෙ ත්‍රිපිටකයම පිළිගනිමින්, වහ වහා හිස ගිනිගත්තෙකු ඒක නිවන්න උත්සහ කරනවා වාගේ ලැබෙන ලැබෙන හැම ඉස්පාසුවකදිම සතරසතිපට්ඨානය වඩමින් සසර අහවර කරන්න උත්සහ කිරීමයි. ඇත්තටම ප්රශ්නය එතකොට බෞද්ධයින් අන්තවාදී මදි කමයි.
ඔව්, හැම ආගමම එකයි කියන එක අදකාලෙ ෆැඩ් එකට හෝ ඉග්නොරන්ස් නිසා කියන මෝඩ කතාවක් කියලා තමා මගෙත් හැඟීම්.මොන බොරුද
ගිරවු වගේ හැම ආගමම එකයි කියන උන්ගේ බැක්ග්‍රවුන්ඩ් ,හිස්ට්‍රි එක චෙක් කලා නම් ඇත්ත මූණු එලියට එනවා.