පකිස්ථාන සිදුවීමෙන් උගත් පාඩම

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    Me siddiyata kipenna baudda anthawaadin wenna one na ona hithak thiyana minihekge hitha ridenawa. me inne ithin gon katha kiyagena radical gonnu :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Bizzare_Art

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    මෙහෙ නම් අන්තවාදය කියන එක
    දේශපාලකයෝ නිර්මාණය කරපු අන්තවාදයක් තියෙන්නේ
    කියලයි මට හිතෙන්නේ
     
    • Like
    Reactions: fdk

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දුටු ගැමුණු රජතුමාට ගෑනු ඇඳුම් අන්නදන්න ඕනේ කියපු එකානේ මේ….
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ජීවිතේම සෙක්ස් කියන නියෝලිබ්බා නේ මේ.

    සිරාවට මේ දවස්වල ඔය වෙන්ඩ රැඩිකල් ප්‍රොෆයිල් වලින් අපිට සෑහෙන්න පාඩම් කියලා දෙනවා.:P
     
    • Like
    Reactions: Any.key

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    මෙහෙ නම් අන්තවාදය කියන එක
    දේශපාලකයෝ නිර්මාණය කරපු අන්තවාදයක් තියෙන්නේ
    කියලයි මට හිතෙන්නේ
    Kohe wunath ehema thamai
    Even in Pakistan its state sponsored
     
    • Like
    Reactions: amino

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මෙහෙ නම් අන්තවාදය කියන එක
    දේශපාලකයෝ නිර්මාණය කරපු අන්තවාදයක් තියෙන්නේ
    කියලයි මට හිතෙන්නේ
    අගම් දෙකේ වෙනස නොදන්නා කම හෝ ඒ අයගේ "බුදුදහම" හැඳිනගැනීම ප්‍රාථමික නිසා කියන කතාවක් වෙන්න ඕනෙ.

    බෞද්ධයා අන්තවාදී වීම තුලින් සිද්දවෙන්නෙ ත්‍රිපිටකයම පිළිගනිමින්, වහ වහා හිස ගිනිගත්තෙකු ඒක නිවන්න උත්සහ කරනවා වාගේ ලැබෙන ලැබෙන හැම ඉස්පාසුවකදිම සතරසතිපට්ඨානය වඩමින් සසර අහවර කරන්න උත්සහ කිරීමයි. ඇත්තටම ප්‍රශ්නය එතකොට බෞද්ධයින් අන්තවාදී මදි කමයි.
     
    • Like
    Reactions: amino

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අගම් දෙකේ වෙනස නොදන්නා කම හෝ ඒ අයගේ "බුදුදහම" හැඳිනගැනීම ප්‍රාථමික නිසා කියන කතාවක් වෙන්න ඕනෙ.

    බෞද්ධයා අන්තවාදී වීම තුලින් සිද්දවෙන්නෙ ත්‍රිපිටකයම පිළිගනිමින්, වහ වහා හිස ගිනිගත්තෙකු ඒක නිවන්න උත්සහ කරනවා වාගේ ලැබෙන ලැබෙන හැම ඉස්පාසුවකදිම සතරසතිපට්ඨානය වඩමින් සසර අහවර කරන්න උත්සහ කිරීමයි. ඇත්තටම ප්‍රශ්නය එතකොට බෞද්ධයින් අන්තවාදී මදි කමයි.
    මොන බොරුද

    ගිරවු වගේ හැම ආගමම එකයි කියන උන්ගේ බැක්ග්‍රවුන්ඩ් ,හිස්ට්‍රි එක චෙක් කලා නම් ඇත්ත මූණු එලියට එනවා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මොන බොරුද

    ගිරවු වගේ හැම ආගමම එකයි කියන උන්ගේ බැක්ග්‍රවුන්ඩ් ,හිස්ට්‍රි එක චෙක් කලා නම් ඇත්ත මූණු එලියට එනවා.
    ඔව්, හැම ආගමම එකයි කියන එක අදකාලෙ ෆැඩ් එකට හෝ ඉග්නොරන්ස් නිසා කියන මෝඩ කතාවක් කියලා තමා මගෙත් හැඟීම්.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Screenshot 2021-12-06 103150.png