just wait another two weeks idiot , post your address here so we can attend to your funereal

පව් යකෝ අහිංසකයා
බොල් පොයින්ට් තීන්තවලින් ගහන්න එපා.. මම දන්න විදිහට හොඳ නැහැ.
මට ඔනේ ටික දවසකට විතරක් ටැටු එකක් ගහන්න කොහොමද ඒක කරන්නේ.. ඒකට වෙනම තීන්ත ජාතියක් තියද?
Airbrush කියලා වෙනම මැෂින් එකක් තියෙනවා.. Temporary Tattoo ගහන්න.. ඒකෙන් කරන්න තීන්ත ස්ප්‍රේ කරන එක.. ඔව් බං.. ඒකටත් වෙනම තීන්ත ජාතියක් තියෙනවා..කඩේ විකුණන්න නම් තියෙනවා වතුර පොඟලා ගහන ටැටූ.. වැඩක් නෑ.. දාඬියට යනවා..
just wait another two weeks idiot , post your address here so we can attend to your funereal


පච්ච ගහන්න ගන්න තීන්ත තියෙන්නම ඕන ****පව් යකෝ අහිංසකයා


















පච්ච ගහන්න ගන්න තීන්ත තියෙන්නම ඕන ****ගොඩක් තීන්ත වර්ග හදන්න ගොඩක් රසායනික දේවල් ගන්නවා උදා හරණයක් විදිහට ඊයම් වගේ කවලන් උන තීන්ත එකක් හරි රසදිය තියෙන තින්ට එකකින් ගැහුවනම් මාස 6ක් වගේ වෙනකොට නොමොලේම කන්සර් එකක් හදාගන්න පුළුවන්.අනික තීන්ත එක විස වෙලා හරි ඇලර්ගි උනොත් මැරෙන්නත් ප්ලුවන්.තැන්ක්ස් මචන් දන්නා දේ කියලා දුන්නට








:sh ocked:







මම මේක දැම්මේ හිර ගෙවල් වල ඉන්න හිරකාරයෝ මේ ක්‍රමේට පච්ච ගහන නිසා. හැබැයි උන් ඒ තීන්ත හදාගන්නේ විශේෂ ක්රමෙකටලු..කවද කාපු ටකරන් ද බන්.
අත දැවිල්ලයි බන්. හම ගිහිල්ල තියෙන්නේ..detol දාල හේදුව..දැන් දැවිල්ලයි බන් ඉන්න බැරියෝ..![]()

නැ මචන් බය වෙන්න එපා එචර අවුලක් වෙන්නේ නැ දැන් ඉතින් කරලා ඉවරයිනේපච්ච ගහන්න ගන්න තීන්ත තියෙන්නම ඕන ****
(වෙනත් තීන්ත වර්ග ගන්න එපෝ ...!)
ඔහොම බය කොරන්න එපා යකෝ..
මගේ අතේ ගහල තිබ්බේ Ballpoint ink වලින්..මන් අද උදේම උණුවතුරෙන් පොගවලා ගල් කටෙකින් හම යනකම් ඔක්කොම අතුල්ලලා මැකුව..:sh ocked:
එකෙක්වත් Ballpoint ink වලින් ගහල අහු වෙන්න එපා හරිය..![]()