පච්චයක් ගහමුද?Do It Yourself

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    බොල් පොයින්ට් තීන්තවලින් ගහන්න එපා.. මම දන්න විදිහට හොඳ නැහැ.
    මට ඔනේ ටික දවසකට විතරක් ටැටු එකක් ගහන්න කොහොමද ඒක කරන්නේ.. ඒකට වෙනම තීන්ත ජාතියක් තියද?
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Me gona vada karanna epa.. tharaha venna epa machan... post eke uthsahaya agaya karanava.. eth meken darunu ledaroga unath hadenna puluvan. pachchayak gahagannama one nam ehema karana hoda thanakin karaganna
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොල් පොයින්ට් තීන්තවලින් ගහන්න එපා.. මම දන්න විදිහට හොඳ නැහැ.
    මට ඔනේ ටික දවසකට විතරක් ටැටු එකක් ගහන්න කොහොමද ඒක කරන්නේ.. ඒකට වෙනම තීන්ත ජාතියක් තියද?
    Airbrush කියලා වෙනම මැෂින් එකක් තියෙනවා.. Temporary Tattoo ගහන්න.. ඒකෙන් කරන්න තීන්ත ස්ප්‍රේ කරන එක.. ඔව් බං.. ඒකටත් වෙනම තීන්ත ජාතියක් තියෙනවා..:yes: කඩේ විකුණන්න නම් තියෙනවා වතුර පොඟලා ගහන ටැටූ.. වැඩක් නෑ.. දාඬියට යනවා..;)
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගොඩක් තීන්ත වර්ග හදන්න ගොඩක් රසායනික දේවල් ගන්නවා උදා හරණයක් විදිහට ඊයම් වගේ කවලන් උන තීන්ත එකක් හරි රසදිය තියෙන තින්ට එකකින් ගැහුවනම් මාස 6ක් වගේ වෙනකොට නොමොලේම කන්සර් එකක් හදාගන්න පුළුවන්.අනික තීන්ත එක විස වෙලා හරි ඇලර්ගි උනොත් මැරෙන්නත් ප්ලුවන්.තැන්ක්ස් මචන් දන්නා දේ කියලා දුන්නට
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ela ela
    11.gif
     
    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    ඒ මට බයයි බන් දැන්.. මගේ අතේ ගහල තියෙන්නේ Ballpoint ink වලින්.. මේක මකාගන්න ක්‍රමයක් කියන්නකෝ..මට දැන්ම මැරෙන්න නම් බැරියෝ..
    මට කරන්න වැඩ ගොඩාක් තියෙනාවෝ...
    :sorry::sorry::no::no:
    මාත් කරන ගොන් වැඩ ...
     
    Last edited:

    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    :lol::lol: පව් යකෝ අහිංසකයා:lol::lol:
    පච්ච ගහන්න ගන්න තීන්ත තියෙන්නම ඕන ****
    (වෙනත් තීන්ත වර්ග ගන්න එපෝ ...!)

    ඔහොම බය කොරන්න එපා යකෝ..:growl::growl::sorry::sorry:
    මගේ අතේ ගහල තිබ්බේ Ballpoint ink වලින්..මන් අද උදේම උණුවතුරෙන් පොගවලා ගල් කටෙකින් හම යනකම් ඔක්කොම අතුල්ලලා මැකුව..:sorry::confused::growl::growl::shocked::shocked::no::no::lol::lol:
    එකෙක්වත්
    Ballpoint ink වලින් ගහල අහු වෙන්න එපා හරිය..:growl::growl::lol::lol:
     
    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    ගොඩක් තීන්ත වර්ග හදන්න ගොඩක් රසායනික දේවල් ගන්නවා උදා හරණයක් විදිහට ඊයම් වගේ කවලන් උන තීන්ත එකක් හරි රසදිය තියෙන තින්ට එකකින් ගැහුවනම් මාස 6ක් වගේ වෙනකොට නොමොලේම කන්සර් එකක් හදාගන්න පුළුවන්.අනික තීන්ත එක විස වෙලා හරි ඇලර්ගි උනොත් මැරෙන්නත් ප්ලුවන්.තැන්ක්ස් මචන් දන්නා දේ කියලා දුන්නට
    පච්ච ගහන්න ගන්න තීන්ත තියෙන්නම ඕන ****
    (වෙනත් තීන්ත වර්ග ගන්න එපෝ ...!)

    ඔහොම බය කොරන්න එපා යකෝ..:growl::growl::sorry::sorry:
    මගේ අතේ ගහල තිබ්බේ Ballpoint ink වලින්..මන් අද උදේම උණුවතුරෙන් පොගවලා ගල් කටෙකින් හම යනකම් ඔක්කොම අතුල්ලලා මැකුව..:sorry::confused::growl::growl::shocked::sh ocked::no::no::lol::lol:
    එකෙක්වත්
    Ballpoint ink වලින් ගහල අහු වෙන්න එපා හරිය..:growl::growl::lol::lol:
     
    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    මම මේක දැම්මේ හිර ගෙවල් වල ඉන්න හිරකාරයෝ මේ ක්‍රමේට පච්ච ගහන නිසා. හැබැයි උන් ඒ තීන්ත හදාගන්නේ විශේෂ ක්රමෙකටලු..කවද කාපු ටකරන් ද බන්. :sorry::cool::frown:
    අත දැවිල්ලයි බන්. හම ගිහිල්ල තියෙන්නේ..detol දාල හේදුව..දැන් දැවිල්ලයි බන් ඉන්න බැරියෝ..:growl::growl::growl:
     
    kingdewi

    Well-known member
  • මම මේක දැම්මේ හිර ගෙවල් වල ඉන්න හිරකාරයෝ මේ ක්‍රමේට පච්ච ගහන නිසා. හැබැයි උන් ඒ තීන්ත හදාගන්නේ විශේෂ ක්රමෙකටලු..කවද කාපු ටකරන් ද බන්. :sorry::cool::frown:
    අත දැවිල්ලයි බන්. හම ගිහිල්ල තියෙන්නේ..detol දාල හේදුව..දැන් දැවිල්ලයි බන් ඉන්න බැරියෝ..:growl::growl::growl:

    විකාර වැඩ කරලා තුවාල හදාගන්න එපා බන් . detol වලින් ඕනවට වඩා හෝදන්නත් එපා . දැන් තුවාලයක් වෙලානම් තියෙන්නේ බෙහෙත් ටිකක් දාගනින් හොස්පිටල් එකට ගිහින් .
    ඔය තීන්ත පොඩ්ඩක් ගෑවුනාට උඹව මැරෙන්නේ නැහැ .
    ඕක ගැන වද නොවී හිටපන් . හැබැයි ආයේ ගොන් වැඩ කරන්නත් එපා :yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පච්ච ගහන්න ගන්න තීන්ත තියෙන්නම ඕන ****
    (වෙනත් තීන්ත වර්ග ගන්න එපෝ ...!)

    ඔහොම බය කොරන්න එපා යකෝ..:growl::growl::sorry::sorry:
    මගේ අතේ ගහල තිබ්බේ Ballpoint ink වලින්..මන් අද උදේම උණුවතුරෙන් පොගවලා ගල් කටෙකින් හම යනකම් ඔක්කොම අතුල්ලලා මැකුව..:sorry::confused::growl::growl::shocked::sh ocked::no::no::lol::lol:
    එකෙක්වත්
    Ballpoint ink වලින් ගහල අහු වෙන්න එපා හරිය..:growl::growl::lol::lol:
    නැ මචන් බය වෙන්න එපා එචර අවුලක් වෙන්නේ නැ දැන් ඉතින් කරලා ඉවරයිනේ