පච්චය සහ අපේ නිවටයෝ
Thread එක දාන්න හිතුනේ පසු ගිය දිනක තම අතේ බුදු රැව පච්ච කොටාගෙන හිටපු විදේශික කාන්තාවක් රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයකට මැදි වී එම සිද්ධිය වැරදියි කියමින් එම කාන්තාව අප මහා ගෙෘතමයන් වහන්සේ අතේ ගසාගෙන සිටීම සාධාරණීකරනය කරන්න වෙර දරන සිංහල නිවටුන් පිරිසටයි.
මෙහිදී අන්යාආගමිකයින් ගැන කතා නොකරන්නේ ඔවුන්ට කොහොමත් එය අදාළ නොවන නිසා.
බුදුරජාණන් වහන්සේ යනු බෙෘද්ධ අප සැමගේ ශාස්තෘවරයාණන් වනවා පමණක් නොව අප සැම උන්වහන්සේට අසීමිත ගෙෘරවයක් දක්වන්නෙමු. එවන් උතුම් වූ බුදුන් වහන්සේගේ රැව තම ශරීරයේ කොටා ගැනීම උන්වහන්සේට කරන විශාල අගෙෘරවයක් වනවා පමණක් නොව සියලු බෙෘද්ධයින්ටද ගෙනෙන්නේ අගෙෘරවයකි.
දැන් බලමු අපේ සිංහල නිවටුන් මේ කාන්තාව සාධරණීකරනය කරන්න ගෙනෙන ගොන් තර්ක කිහිපයක්. ප්‍රධාන එකක් තමයි වෙන රටවල් වල දෙවිවරැ, නොයෙකුත් ආගම් ශාස්තෘවරැන් පච්ච කොටාගන්නේ ඔවුන්ට තියෙන ගෙෘරවයට කියන එක. එවැනි අයට මුලින්ම කියන්න තියෙන්නේ ගිහින් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න කියන එක තමයි. පච්ච කෙටීම සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක මතයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි හීනමානය අනික තමයි බෙලහීනතාවය. හීනමානය කියන්නේ තමන් සමාජයේ එතරම් කැපීපෙනෙන්නේ නැහැ කියන එක හිත තුල තියාගෙන ඉන්න එවුන්. මුන් කරන්නේ තමන්ට අනිත් අයගේ අවදානය යොමු කරගන්න කරන්න පුලුවන් දෙයක් කරන එක. ඉතින් කාටත් පෙන්න පච්චයක් කොටා ගත්තම හරි කියලා තමයි මුන් හිතන්නේ. හැබැයි කියන්නේ fashion එක කියලා. හෝව් හෝව් ගෙෘරවයට කියලත් කියනවනේ දැන්. අනික තමයි බෙලහීනතාවය. තමන්ගේ මොකක් හරි දුර්වලතාවයක් තියෙනවනම් ඒක ලෝකයට වසන් කරලා තමන් නියම පොරක් කියලා පෙන්නන්නත් එක ක්‍රමයක් තමයි පච්චයක් කොටා ගන්න එක. එතකොට දැන් හැමෝටම පෙනෙයි පච්ච කොටන අයගේ මානසික පැත්ත කොහොමද කියන එක.
හොදයි දැන් අපි හිතමු මේ ගෑනි අතේ පච්චේ කොටාගෙන ආවේ ගෙෘරවයට කියලා අපි පිළිගත්තා කියලා. එහෙම කරලා රට ඇතුලට එන්න ඉඩ දුන්නා කියමුකෝ. දැන් මේ ගෑනි රට ඇතුලේ බුදු රැව කොටාගත්තු පච්චෙකුත් එක්ක රවුම් ගහනවා දැක්කම මේ නිවට සිංහල්ලු ටික මොකද කරන්නේ. උන්ට අනුව මේක ලොකු ගෙෘරවයක්නේ. එතකොට තව ටික කාලෙකින් හැමෝටම බලා ගන්න පුලුවන් බුද්ධ රෑපය තම ශරීරයේ අවයව වල කොටාගෙන රටේ එක එක තැන ගැවසෙන සිංහල බෙෘද්ධයෝ ටිකක්. මොකද මේ කොහෙවත් යන විදේශිකයෙක් බුදු රෑපේ පච්ච කොටාගෙන රට ඇතුලට එන්න දුන්නනම් අපි කෙටුවම මොකද කියන තර්කය තමයි මේ හරක් ටික ඊට පස්සේ අහන්නේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ මුන්ගේ ඔය බොරැ නරිවාදං කටින් විතරයි. අසීමිත ගෙෘරවය කියලා බුදු රෑපේ පච්ච කොටාගන්න ගිහින් මුන්ව ගෙවල් වලින් ගහලා පන්නනවා
.
දැන් ඒ වගේම ඔය ශරීරයේ එක එක තැන්වල බුදු රෑපේ කෙටුවම automatically ගෙෘරවය ලැබෙනවා. ඒ ගැන මම කියන්නම්. දැන් ඔය බුදු රෑපේ පච්ච කොටාගත්තු එවුන් පෘථග්ජන පුද්ගලයොනේ. අපි හිතමු මේ එකෙක් තව කා එක්ක හරි යහන් ගත වුනා කියලා, අනේ අපේ බුදු හාමුදුරැවොත් automatically මුන්ගේ අවයව එක්ක ඇදට යනවා. ලොකු ගෙෘරවයක් නේද ?? දැන් මේ පච්ච කාරයෙක් සූර වෙන්න බීලා වැටුනා කියමුකෝ අනේ අපේ බුදු හාමුදුරැවොත් කොහේ හරි ශරීරයේ එල්ලිලා ඉන්නවා. ඔය වගේ මේ පච්ච කාරයෝ කරන ඔක්කෝම දහ දුරා වැඩ වලට අපේ බුදු හාමුදුරැවොත් automatically සම්බන්ධ වෙනවා. හරි ශෝක් නේද
ඔන්න ගෙෘරවය උපරිමයෙන්ම ලැබුනා.
හොදයි දැන් ඊළග තර්කය, අපේ රටේ ඕනේ තරම් බුදු හාමුදුරැවන්ට අගෙෘරව සිද්ධ වෙන වැඩ වෙනවලු ඉතින් මේ ගෑනි අතේ පච්චේ කෙටුවම මොකද කියලා අහනවා. මේක තමයි ලොකුම ගොන් තර්කය. මේක අර දේශපාලුවන්ගේ දේශපාලන තර්කයක්. කවුරැ හරි විපක්ෂෙක කෙනෙක් අනිත් පැත්තේ වැරැද්දක් පෙන්නපු ගමන් අනිත් පැත්තෙන් කියන්නේ ඇයි ඔයගොල්ලේ අර කාලේ මෙහෙම කලේ අරෙහෙම කලේ කියලා. මේ නොකියා කියන්නේ මොකක්ද ?? නොකියා කියන්නේ විපක්ෂය ඒ කාලේ ඒ දේවල් කලානම් අපි මේ කාලේ කලහම මොකද කියලා අහන්නේ. එතකොට උනුත් එකයි මුනුත් එකයි. වැරැද්ද හැමදාම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි ඔය නිවටුන්ගේ තර්කය. රටේ බුදු රෑපෙට අගෙෘරව වෙනවලු ඒක නිසා මේ ගෑනි අතේ කොටාගත්තම මොකද කියලා අහනවා. අන්තිමේදි දෙකින් එකක්වත් නවතින්නේ නෑ දෙකම වෙනවා. අනේ මෙහෙම එවුන් හොදයි එක රෑනට බැදලා හාන්න ගන්න.
තවත් තර්කයක් තමයි මේකෙන් ආර්ථිකයට බලපෑමක් වෙනවලු, රටට අවනම්බුවක් වෙනවලු. තමන් බෙෘද්ධ වුන පමණින් වැඩක් නෑ වැරැද්ද දැක්කම ඒක පෙන්නලා දෙන්න බැරිනම්. මේ ගෑනිට ඔය පච්චෙත් එක්ක රට ඇතුලට එන්න දීලා රට ඇතුලෙදි මිනිස්සු මේක දැකලා විරැද්ධ වුනානම් මිනිස්සු ප්රචණ්ඩව හැසිරැනානම් මොකද වෙන්නේ ?? එතකොට රටට කීර්තියක් හම්බ වෙනවද ?? මේ ගෑනි රටින් යැව්ව කියලා සංචාරක කර්මාන්තය බිද වැටෙනවද ?? අනේ මම දැකලා නෑ මේ වගේ ගොන් තර්ක ගේන නිවටයෝ ටිකක්. මේ ගෑනිගේ අතේ එල්ලෙන බුද්ධ රෑපේ සාධාරණීකරනය කරන්න මේ වගේ දුර්වල තර්ක ගේන මුන් ඔක්කෝම එක්කෝ මේ ගෑනිත් එක්ක නිදි වදින්න ඇති නැත්තම් අර අන්තවාදී කණ්ඩායම් වලට කඩේ යන මහත්තුරැ ටික වෙන්න ඕනේ.
අවසානයේද කියන්න ඕනේ මේක තායිලනතයවත්, ඇමෙරිකාවවත්, ජපානයවත් නෙවෙයි. අනාදිමත් කාලෙක ඉදලා අපේ සිංහල බෙෘද්ධයෝ රැකගෙන ආපු සභ්‍යත්වයක් තිබ්බා. අපේ බුදු හාමුදුරැවන්ට අපි අපේ උපරිම ගෙෘරවය හැකි හැම විටම පෙන්නුවා. බුදු හාමුදුරැවන්ට නිසි ගෙෘරවය පුද කරන්න උන්වහන්සේගේ රෑපේ ශරීරයේ අවයව වල නෙවෙයි පච්ච කොටන්න ඕනේ තමන්ගේ හදවතේ. ඒක නිසා එක එක ගෑනුන්ගේ මිනිස්සුන්ගේ අතේ පයේ, යට ඇදුම් වල නෙවෙයි, බුදු හාමදුරැවෝ උන්වහන්සේට නියමිත තැන නියමිත ස්ථාන වල වැඩ හිදියි.
Thread එක දාන්න හිතුනේ පසු ගිය දිනක තම අතේ බුදු රැව පච්ච කොටාගෙන හිටපු විදේශික කාන්තාවක් රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයකට මැදි වී එම සිද්ධිය වැරදියි කියමින් එම කාන්තාව අප මහා ගෙෘතමයන් වහන්සේ අතේ ගසාගෙන සිටීම සාධාරණීකරනය කරන්න වෙර දරන සිංහල නිවටුන් පිරිසටයි.
මෙහිදී අන්යාආගමිකයින් ගැන කතා නොකරන්නේ ඔවුන්ට කොහොමත් එය අදාළ නොවන නිසා.
බුදුරජාණන් වහන්සේ යනු බෙෘද්ධ අප සැමගේ ශාස්තෘවරයාණන් වනවා පමණක් නොව අප සැම උන්වහන්සේට අසීමිත ගෙෘරවයක් දක්වන්නෙමු. එවන් උතුම් වූ බුදුන් වහන්සේගේ රැව තම ශරීරයේ කොටා ගැනීම උන්වහන්සේට කරන විශාල අගෙෘරවයක් වනවා පමණක් නොව සියලු බෙෘද්ධයින්ටද ගෙනෙන්නේ අගෙෘරවයකි.
දැන් බලමු අපේ සිංහල නිවටුන් මේ කාන්තාව සාධරණීකරනය කරන්න ගෙනෙන ගොන් තර්ක කිහිපයක්. ප්‍රධාන එකක් තමයි වෙන රටවල් වල දෙවිවරැ, නොයෙකුත් ආගම් ශාස්තෘවරැන් පච්ච කොටාගන්නේ ඔවුන්ට තියෙන ගෙෘරවයට කියන එක. එවැනි අයට මුලින්ම කියන්න තියෙන්නේ ගිහින් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න කියන එක තමයි. පච්ච කෙටීම සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක මතයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි හීනමානය අනික තමයි බෙලහීනතාවය. හීනමානය කියන්නේ තමන් සමාජයේ එතරම් කැපීපෙනෙන්නේ නැහැ කියන එක හිත තුල තියාගෙන ඉන්න එවුන්. මුන් කරන්නේ තමන්ට අනිත් අයගේ අවදානය යොමු කරගන්න කරන්න පුලුවන් දෙයක් කරන එක. ඉතින් කාටත් පෙන්න පච්චයක් කොටා ගත්තම හරි කියලා තමයි මුන් හිතන්නේ. හැබැයි කියන්නේ fashion එක කියලා. හෝව් හෝව් ගෙෘරවයට කියලත් කියනවනේ දැන්. අනික තමයි බෙලහීනතාවය. තමන්ගේ මොකක් හරි දුර්වලතාවයක් තියෙනවනම් ඒක ලෝකයට වසන් කරලා තමන් නියම පොරක් කියලා පෙන්නන්නත් එක ක්‍රමයක් තමයි පච්චයක් කොටා ගන්න එක. එතකොට දැන් හැමෝටම පෙනෙයි පච්ච කොටන අයගේ මානසික පැත්ත කොහොමද කියන එක.
හොදයි දැන් අපි හිතමු මේ ගෑනි අතේ පච්චේ කොටාගෙන ආවේ ගෙෘරවයට කියලා අපි පිළිගත්තා කියලා. එහෙම කරලා රට ඇතුලට එන්න ඉඩ දුන්නා කියමුකෝ. දැන් මේ ගෑනි රට ඇතුලේ බුදු රැව කොටාගත්තු පච්චෙකුත් එක්ක රවුම් ගහනවා දැක්කම මේ නිවට සිංහල්ලු ටික මොකද කරන්නේ. උන්ට අනුව මේක ලොකු ගෙෘරවයක්නේ. එතකොට තව ටික කාලෙකින් හැමෝටම බලා ගන්න පුලුවන් බුද්ධ රෑපය තම ශරීරයේ අවයව වල කොටාගෙන රටේ එක එක තැන ගැවසෙන සිංහල බෙෘද්ධයෝ ටිකක්. මොකද මේ කොහෙවත් යන විදේශිකයෙක් බුදු රෑපේ පච්ච කොටාගෙන රට ඇතුලට එන්න දුන්නනම් අපි කෙටුවම මොකද කියන තර්කය තමයි මේ හරක් ටික ඊට පස්සේ අහන්නේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ මුන්ගේ ඔය බොරැ නරිවාදං කටින් විතරයි. අසීමිත ගෙෘරවය කියලා බුදු රෑපේ පච්ච කොටාගන්න ගිහින් මුන්ව ගෙවල් වලින් ගහලා පන්නනවා

. දැන් ඒ වගේම ඔය ශරීරයේ එක එක තැන්වල බුදු රෑපේ කෙටුවම automatically ගෙෘරවය ලැබෙනවා. ඒ ගැන මම කියන්නම්. දැන් ඔය බුදු රෑපේ පච්ච කොටාගත්තු එවුන් පෘථග්ජන පුද්ගලයොනේ. අපි හිතමු මේ එකෙක් තව කා එක්ක හරි යහන් ගත වුනා කියලා, අනේ අපේ බුදු හාමුදුරැවොත් automatically මුන්ගේ අවයව එක්ක ඇදට යනවා. ලොකු ගෙෘරවයක් නේද ?? දැන් මේ පච්ච කාරයෙක් සූර වෙන්න බීලා වැටුනා කියමුකෝ අනේ අපේ බුදු හාමුදුරැවොත් කොහේ හරි ශරීරයේ එල්ලිලා ඉන්නවා. ඔය වගේ මේ පච්ච කාරයෝ කරන ඔක්කෝම දහ දුරා වැඩ වලට අපේ බුදු හාමුදුරැවොත් automatically සම්බන්ධ වෙනවා. හරි ශෝක් නේද

ඔන්න ගෙෘරවය උපරිමයෙන්ම ලැබුනා.හොදයි දැන් ඊළග තර්කය, අපේ රටේ ඕනේ තරම් බුදු හාමුදුරැවන්ට අගෙෘරව සිද්ධ වෙන වැඩ වෙනවලු ඉතින් මේ ගෑනි අතේ පච්චේ කෙටුවම මොකද කියලා අහනවා. මේක තමයි ලොකුම ගොන් තර්කය. මේක අර දේශපාලුවන්ගේ දේශපාලන තර්කයක්. කවුරැ හරි විපක්ෂෙක කෙනෙක් අනිත් පැත්තේ වැරැද්දක් පෙන්නපු ගමන් අනිත් පැත්තෙන් කියන්නේ ඇයි ඔයගොල්ලේ අර කාලේ මෙහෙම කලේ අරෙහෙම කලේ කියලා. මේ නොකියා කියන්නේ මොකක්ද ?? නොකියා කියන්නේ විපක්ෂය ඒ කාලේ ඒ දේවල් කලානම් අපි මේ කාලේ කලහම මොකද කියලා අහන්නේ. එතකොට උනුත් එකයි මුනුත් එකයි. වැරැද්ද හැමදාම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි ඔය නිවටුන්ගේ තර්කය. රටේ බුදු රෑපෙට අගෙෘරව වෙනවලු ඒක නිසා මේ ගෑනි අතේ කොටාගත්තම මොකද කියලා අහනවා. අන්තිමේදි දෙකින් එකක්වත් නවතින්නේ නෑ දෙකම වෙනවා. අනේ මෙහෙම එවුන් හොදයි එක රෑනට බැදලා හාන්න ගන්න.

Last edited: