පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ නායයන්නෙ මිනිස්සු මැරෙන්නෙ ඉස්සරනම් මහින්ද රාජපක්ෂගෙ කියලයි ජෙප්පො කීවේ. මැච් පරදිනකොටත් එහෙමයි. දැන් ඉතින් මැච් එහෙම දිනනවද?
ඇදුමේ රතු පාට තියන team එකක් විතරයි දිනන්නේ .දැන් ඉතින් මැච් එහෙම දිනනවද?![]()
මහින්ද තාම ඉන්නවනෙ. ඒ නිසා තමයි මේ විපත්පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ නායයන්නෙ මිනිස්සු මැරෙන්නෙ ඉස්සරනම් මහින්ද රාජපක්ෂගෙ කියලයි ජෙප්පො කීවේ. මැච් පරදිනකොටත් එහෙමයි. දැන් ඉතින් මැච් එහෙම දිනනවද?![]()
උබල වගේ උන් ලංකාවේ ජාතක උන එකේ සාපෙ හින්ද මේ වහින්නේ.
මේ කාලේ උබට මතක නැතුව ඇති.
View attachment 259361View attachment 259362
මිනිස්සුන්ට කෙසෙල් ගෙඩියක් වත් නොදීපු එවුන් එහෙම තමයි නේ..සහන දෙනවා බදු අඩු කරනවා කියලා ස්ටේජ් වල කෙබර ඇදලා ..ඕන්න දැන් කියන එක..ජෙප්පෙක්ට රිදිලා කෙහෙල් ගෙඩියක් උස්සන් අැවිත්.![]()
අන්න නොමිලේ දෙන්න හාල් කන්ටේනර් ටිකක් ගෙනල්ල. ප්ලග්සොකට් ගෙනල්ල.උබල වගේ උන් ලංකාවේ ජාතක උන එකේ සාපෙ හින්ද මේ වහින්නේ.
මේ කාලේ උබට මතක නැතුව ඇති.
View attachment 259361View attachment 259362
එහෙනම් ලප පුන්ඩේ හින්දා නෙවෙයිද ?උබල වගේ උන් ලංකාවේ ජාතක උන එකේ සාපෙ හින්ද මේ වහින්නේ.
මේ කාලේ උබට මතක නැතුව ඇති.
View attachment 259361View attachment 259362
ඒ කාලෙත් අඩු කුලේ ජෙප්පෝ මේ රටේ හිටියනේTsunami?![]()
ලප සාපය..
ඒ කාලෙත් අඩු කුලේ ජෙප්පෝ මේ රටේ හිටියනේ
අප්පටසිරි …
------ Post added on Nov 27, 2025 at 9:28 AM
උබල වගේ උන් ලංකාවේ ජාතක උන එකේ සාපෙ හින්ද මේ වහින්නේ.
මේ කාලේ උබට මතක නැතුව ඇති.
View attachment 259361View attachment 259362
අන්න නොමිලේ දෙන්න හාල් කන්ටේනර් ටිකක් ගෙනල්ල. ප්ලග්සොකට් ගෙනල්ල.
එහෙනම් ලප පුන්ඩේ හින්දා නෙවෙයිද ?