පට්ටපල් බොරු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "දැන් මේ රටේ යනවා ආරක්ෂාව දුර්වලයි.. ඒක හරිගස්සන්න ආපහු රාජපක්ෂලා ඕනෑ වගේ කථාවක්.. පට්ටපල් බොරු.. රාජපක්ෂලා පතුරවන මේ පට්ටපල් බොරුවලට රැවටෙන්න එපා.. අපි ඉතා වගකීමෙන් සහතික කරලා කියනවා රටේ ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්ණයක් නෑ.."

    - ජවිපෙ නායක අනුර දිසානායක (ත්‍රස්තවාදීන් මහ දවල් පල්ලි, තරැ හෝටල් ජනතාව සමඟ පුපුරවා හරින්නට මාස කිහිපයකට පෙර)

    -උපුටාගැනීමක්



    59286233_2271784209511713_7393494425755713536_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔව් බන් හැංගි හැංගි rep කප කප හිටියේ....මේ ප්‍රශ්නේ අහනකම් මට නින්ද ගියේ නෑ ...ඉතින් එලියට ගන්න ජෙප්පොන්ගේ ක්‍රමෝපායන් පාවිච්චි කරන්න උනා ....ඔන්න ඇහුව...
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    All these information are fake. But you can enjoy posting them are long as you are happy about it.