"දැන් මේ රටේ යනවා ආරක්ෂාව දුර්වලයි.. ඒක හරිගස්සන්න ආපහු රාජපක්ෂලා ඕනෑ වගේ කථාවක්.. පට්ටපල් බොරු.. රාජපක්ෂලා පතුරවන මේ පට්ටපල් බොරුවලට රැවටෙන්න එපා.. අපි ඉතා වගකීමෙන් සහතික කරලා කියනවා රටේ ජාතික ආරක්ෂාවට කිසිම ප්රශ්ණයක් නෑ.."
- ජවිපෙ නායක අනුර දිසානායක (ත්රස්තවාදීන් මහ දවල් පල්ලි, තරැ හෝටල් ජනතාව සමඟ පුපුරවා හරින්නට මාස කිහිපයකට පෙර)
-උපුටාගැනීමක්
- ජවිපෙ නායක අනුර දිසානායක (ත්රස්තවාදීන් මහ දවල් පල්ලි, තරැ හෝටල් ජනතාව සමඟ පුපුරවා හරින්නට මාස කිහිපයකට පෙර)
-උපුටාගැනීමක්