පට්ටම පට්ටම ලස්සන පිරිත් මණ්ඩපයක් වර්ෂ 1900 ගණන් වල.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ඒ කාලේ ඉඳලම යක් මූණු එල්ලලා සිංහලුන්ව බය කරගෙන ඉඳලා තියෙන්නේ. බුදු දහම ලැබිලා අවුරුදු දෙදාස් ගානක් ගිහිල්ලත් ඒකෙන් ප්‍රයෝජනයක් නොගත් ජාතියක් තමයි සිංහලු කියන්නේ
    පන්සල්වල යක් රූප හදන්නේ මිනිස්සු බය කරන්න නෙවෙයි.
    "Česká asociace z členské dr. Barirovánila"
    මොකද්ද ඒ බාසාව
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Me photographerge patta 4to set 1k thiyenawane.

    View attachment 240147

    Typical Pearl Drivers - 1910

    Me monawada ban nahayata karala thiyenne?

    https://www.heritage-print.com/gall...3lvuzZu3kcDyUx_C96WjSrmXhBaaYxYqc7IPXjIgB_NRk
    ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ආපු මුල්ම සංක්‍රමනිකයෝ Pearl Divers ලා. ඊට කලින් බොහෝ දෙනෙක් ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට ආවත්, ඔවුන් සියල්ලෝම පාහේ යුරෝපියන් (සුද්දන්, ඩච්/බර්ගර්) සම්භවයක් ඇති අයයි. ලාංකික සම්භවයක් ඇතිව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුන පළමුවෙනි වෘත්තීය මුතු කිමිදීමයි.

    uLQeFBc.gif

    මේකෙ හාමුදුරුවරු පිරිත් දේශනා කරද්දි පිටින් ඉන්න අයට පේන්නෙ නැහැ නේද..?
    නැත්නම් අර ඉහල කොටසට වඩම්මනවද..?
    මේක බණ/පිරිත් කියන තැනක් කියලා හිතන්න අමාරුයි. පොහොය ගෙයක්, එහෙම නැතිනම් උපෝසථාගාරයක් වගේ දෙයක් වෙන්න ඇති. ඒවායේ කරන කටයුතු සාමාන්‍ය ජනතාවට බලන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ කියලයි මම හිතන්නේ.
    ------ Post added on Oct 25, 2024 at 2:00 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    දෙවොල් මඩුව
    දෙවොල් මඩු වල හාමුදුරුවෝ නෑ නේ බන් රිංගන්නේ.
    ධර්මාසනයක් නේද? අපේ පන්සලෙත් තියනවා ඔය වගේ එකක්. ඒක ධර්මාසනයක්.
    අනේ පොටෝ එකක් දාපන්කෝ බලන්න.
    පහත රට සාම්ප්‍රදායේ චිත්‍ර නේද තියෙන්නේ ?
    ඔව් පහතරට ඒවා තමයි.
    View attachment 240137

    View attachment 240138

    https://www.vintage-photos.fr/produit/william-louis-henry-skeen-ceylon-3/


    මෙන්න මේ ලින්ක් එකේ ෆොටෝ 1 තියෙනවා.ෆොටෝ 1 පිටිපස්සේ ලියපු විස්තරයක් තියනවා . එත් පැහැදිලි නෑනේ.
    පට්ට ,,,
    මොකක්ද බන්. උඹ දාන පෝස්ට් වල කිසිම Photo එකක් මට පේන්නේ නෑ.
    උඹ Share කරන සයිට් එක Block වෙන්න ඕන.
    මේ imgbb නේ බන්. හැමෝටම පේනවා.
    Me photographerge patta 4to set 1k thiyenawane.

    View attachment 240147

    Typical Pearl Drivers - 1910

    Me monawada ban nahayata karala thiyenne?

    https://www.heritage-print.com/gall...3lvuzZu3kcDyUx_C96WjSrmXhBaaYxYqc7IPXjIgB_NRk
    ඔය නහයේ වතුර යනවට දාල තියෙන්නේ.
    ඉස්සර අප්‍රිකාවේ උන් ගෙනාව කියන්නේ කටවල් වලට මුඛවාඩම් දාලා සිංහලුන්ව බය කරවන්න. එහෙම උන් වෙන්න බැරිද මේ?
    ඔය බන් මුතු කිමිදුම් කාරයෝ තමයි. ඔකුන්ගේ තව පොටෝ ගොඩක් තියනව..
    මේක බණ/පිරිත් කියන තැනක් කියලා හිතන්න අමාරුයි. පොහොය ගෙයක්, එහෙම නැතිනම් උපෝසථාගාරයක් වගේ දෙයක් වෙන්න ඇති. ඒවායේ කරන කටයුතු සාමාන්‍ය ජනතාවට බලන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ කියලයි මම හිතන්නේ.
    මම පන්සල් ගෘප් එකක් දැම්ම මේ මොකද්ද අහල. බලමු උත්තරයක් ලැබේවිද කියල??
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,394
    1,958
    113
    දෙවොල් මඩු වල හාමුදුරුවෝ නෑ නේ බන් රිංගන්නේ.
    පටන්ගන්න කලින් සෙත් පතා පිරිත් කියන වෙලාවල් තියෙනවා බං
    එහෙම ඉස්සර කරලා තියෙනවාලු
     

    kmg

    Member
    Apr 12, 2007
    7
    11
    3
    View attachment 240137

    View attachment 240138

    https://www.vintage-photos.fr/produit/william-louis-henry-skeen-ceylon-3/


    මෙන්න මේ ලින්ක් එකේ ෆොටෝ 1 තියෙනවා.ෆොටෝ 1 පිටිපස්සේ ලියපු විස්තරයක් තියනවා . එත් පැහැදිලි නෑනේ.

    View attachment 240137

    View attachment 240138

    https://www.vintage-photos.fr/produit/william-louis-henry-skeen-ceylon-3/


    මෙන්න මේ ලින්ක් එකේ ෆොටෝ 1 තියෙනවා.ෆොටෝ 1 පිටිපස්සේ ලියපු විස්තරයක් තියනවා . එත් පැහැදිලි නෑනේ.
    Chatgpt says

    The handwriting in the image reads:

    "567
    Biche Boudist & Temple de
    Bandaravala"

    This appears to be a reference to a Buddhist temple, possibly in a location called "Bandaravala." The script may relate to a description or label for a photograph or document involving this temple.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මමත් මේ ෆොටෝ එක යවලා ඇහුවා අදුරන හාමුදුරුවෝගෙන්,

    මේක තාවකාලික හදපු මඩුවක්. නුවර යුගයේ චිත්‍ර තියෙන්නේ කිව්වා. ඒ කාලේ භික්ෂුන් ඉංග්‍රීසි ආණ්ඩුවට බයේ කටයුතු කරේ කිව්වා.
    ඒ නිසා සිවුර මෙහෙම දාගෙන ඉන්නේ.

    මෙතන තිබිලා තියෙන්නේ චෛත්‍යක කොතක් තාවකාලිකව ප්‍රදර්ශනය කිරීමක් කියලා කියන්නේ.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    18 sanniyak wage ekak wenna athi Kiyalai mata hithenne. Uda yaksha wesmoonu 10k thiyena nisa dasa awathara wage ekak pennum karanawa wennath puluwan.

    View attachment 240137

    View attachment 240138

    https://www.vintage-photos.fr/produit/william-louis-henry-skeen-ceylon-3/


    මෙන්න මේ ලින්ක් එකේ ෆොටෝ 1 තියෙනවා.ෆොටෝ 1 පිටිපස්සේ ලියපු විස්තරයක් තියනවා . එත් පැහැදිලි නෑනේ.
    Lagama pharmacy eke ekata dunnanan oka kiyawai sutus gaala:yes:
    ------ Post added on Oct 26, 2024 at 1:11 PM
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,365
    113
    Ohio, USA
    අතීතයේ හයි කොලිට් බඩු මෙව්වා.

    අඩේ මට මේ ගැන වැඩි විස්තරක් හොයා ගන්න බැරි උනා. මේ පින්තුරේ download කරපු සයිට් එක ගැනත් මට මතක නෑ,
    මේක පිරිත් මණ්ඩපයක්ද? එක්කෝ වෙන මොකක් හරි එකක්ද?
    මේක හරිම ලස්සනට වෙස් මුණු , ච්ත්‍ර වලින් අලංකාර කරලා හදපු එකක්. බලපන් ඉස්සරහ කොන් දෙකේ ලොකු යක්ෂ පිළිම දෙකකුත් තියනවා දැන් කාලේ දකින්න නැති. වටේම ඉතා ලස්සන පින්තුරත් ඇදල තියනවා..
    හොදට සුම් කරලා බලපන් ගොඩක් දේවල් ඉතා පැහැදිලිව දැක ගන්න පුළුවන්. උඩම සුදු පාට ඇදගත්තු උන් දෙන්නෙකුත් ඉන්නවා.

    ඉතාමත්ම ලස්සන පාට වලින් මේක පාට කරලා තියෙන්න ඇති ඒ කාලේ. මම සයිට් එකකට දාල මේක පාට කරපු පින්න්ටුරෙත් පහල දැම්ම. එත් හරි කොලිටියට ආව කියල නම් කියන්න බෑ. උඹලට පුලුවන්ද මේක ඒ තිබ්බ කියල හිතන ලස්සන පාට දාල හදන්න?

    උම්බලල හිතන්නේ මේ මොකක් කියලද?




    Tempel-op-Ceylon-1900.jpg





    Tempel-op-Ceylon-1900-Colorized.jpg
    6YmP8P2.jpeg
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ජංගි කෑලි වලට වැටෙන රිප්ලයි මේවට වැටෙන්නෙ නෑ.එළකිරියට වැදගත් දෙයක් දැම්මොත් ඛාලෙගානයා තමයි.
     
    • Sad
    Reactions: NRTG