පට්ටම පට්ටා සිරාම කතාව

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    පට්ටම පට්ටා සිරාම කතාව

    අඩේ අද නම් ඇඩෙන ‍ෆිල්ම් එකක් බැලුවා පට්ටම පට්ටා සිරාම කතාව තාම ඇස් වල කදුලු බන්......උබලත් බැලුවද I.T.N Saturday Night Movie එක සිරාම කතාව බැලුවේ නැත්තම් හොයාගෙන බලපන් සිරා

    The House of flying Draggers

    මේ තියෙන්නේ මගේ ගූගල් සර්ච් එක උබලා කැමති එකක් බා ගෙන බලපන් බලපු නැති උන්....බලපු අයත් අදහසක් දෙන්න මම ෆොටො ටිකකුත් දාන්නම්......
    Google search result click here

    House-of-Flying-Daggers.png



    houseofflyingdaggers1.jpg


    කොහොමද කෙල්ල :love::love::love:

    house-of-flying-daggers-german-movie-poster-2004.jpg



    houseofdaggers1.jpg



    house-of-flying-daggers.jpg



    dagger.pg.jpg

    මට ‍ෆිල්ම් එකේ ඈඩුන එක තැනක් බන් මේ
    :(:(:(:(:(

    hofd_1.jpg


    images

    මේ අන්තිම ෆයිට් එක ඔය වම් පැත්තේ ඉන්නේ පරයා බල්ලා හු88888038463856-326​

    house-of-flying-daggers-23_c55533a55653ee42de410acc7375badd1.jpg



    House%2Bof%2BFlying%2BDaggers.bmp
    එහෙනම් ඕන්න මම ගියා උම්මා උම්මා (උබලට නෙවෙයි බොලව් මෙයාට දුන්නේ )​

    මේ ‍ෆිල් එක බලන්න කලින් මගේ ආසම පාට දම් හැබැයි දැන් ඔය කෙල්ල ඇදන් ඉන්න ඇදුමේ පාට ( සස්සන කොල ) මේ උබල ‍ෆිල්ම් එක බැලුවට කමක් නැහැ කෙල්ල දිහා බලන්න එපා මට දුක හිතෙයි බන් පිලීස්
     
    Last edited:

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මමත් දෙක්කා ඕක යනවා.. මට බලන්න බෙරිවුන... මොකද්ද අර අන්ද කෙල්ලෙක්වගේ ඔය කෙල්ල act කරනවා නේද? කතාව මොකක්ද කියල දාපන් උබට ඔයතරමටම එඩුණු...
    :D
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ◄KASUN►;13276704 said:
    math balanna hitiye,koheda ,wessane ban goro goro...........

    අපරාදේ පට්ටම ‍ෆිල්ම් එකක් මචෝ:love::love::love::love:
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මමත් දෙක්කා ඕක යනවා.. මට බලන්න බෙරිවුන... මොකද්ද අර අන්ද කෙල්ලෙක්වගේ ඔය කෙල්ල act කරනවා නේද? කතාව මොකක්ද කියල දාපන් උබට ඔයතරමටම එඩුණු...
    :D

    කතාව මම කියල වැඩක් නෙහැ බන් උබම බලපන් සිරා කතාවක්:love::love::love:
     
    • Like
    Reactions: rcccc

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. ටී.වී එකෙත් ගියාද ඒක. ඕක ටිකක් පරණ ෆිල්ම් එකක් මචං.. කොහොමත් 2003 දී වගේ ඔය ෆිල්ම් එක ආවේ.. ඔය ෆිල්ම් එකේ ඉන්න කොල්ලා ඉන්න අනිත් චිත්‍රපටිත් මරු.. Dragon, Red Cliff, Red Cliff 2 ෆිල්ම්ස් එහෙම බලලා ඇතිනේ.. සුපිරිම ෆිල්ම් තමා.. කෙල්ල නම් වැඩි ප්‍රසිද්ධියක් නැහැ.. මම නම් ඕකි දැකලා තියෙන්නෙ ෆිල්ම් දෙකක විතරයි.. The Warrior, Hero හද්ද පරණ ෆිල්ම් දෙකක් ඒකත්.. හැබැයි සුපිරි.. ඔය ෆිල්ම් ටික බලපං බලලා නැත්නම්.. ඔය වගේම සුපිරියි ෆිල්ම් ටික.. නෙට් එකේ තියෙද දන්නෙ නැහැ.. පරණයි ටිකක්.. සමහර විට ඇති.. ගූගල් දෙයියට කියලා බලපං..

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕක මමත් බලලා තියෙනවා පට්ට ස්ටොරි එකක්:yes::yes::yes:.හිතාගන්න බෑ අවසන් මොහත වෙනකම්:yes::yes::yes:.
    මෙන්න ටොරන්ට් එක බාගන්න ඕන කට්ටිය බාගන්න:D:D:D.
    torrent 500mb

    If we meet again... one of us will have to die;););).
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Machn,ITN ewun dala thibba nama weradi....Draggers nemei..Daggers...
    1.gif
    Pilm 1 patta unath mama 9.30 indan 10 wenakam witharai beluwe..Beluwa Hiru eke giya Agnipath..!:P