පට්ටම wallpapers ගන්න තැනක්
සුපිරිම desktop wall papers ටිකක් හොයාගන්න පුළුවන් තැනක් කියපන්කො බන්. නැත්නම් උඹලා ගාව තියෙන ඒවා ටිකක්වත් දියන්කෝ බන්. මම wallpapers ගන්නේ wallbase.cc එකෙන්. දැන් අලුත් ඒවා නෑ බන් ඒකෙ. උඹලා දන්නා වෙන හොඳ sites ටිකක් කියපන්කො මචන්. ලොකු උදව්වක්.
අහ්හ්.. මතක ඇතුව bump එකකුත් දාගෙන යන්න හොඳේ...