පට්ටිපොල සිට ඔහියට,කෝච්චි පාර දිගේ

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    maxaaaa............ thanks beda gaththata............

    meka kale ubala neme neda???:P:P:P:P:lol::lol::lol::lol:

    1412767057forestfire2.jpg













    පට්ටිපොළ කැලෑ ප්‍රදේශයක හදිසි ගින්නක්

    July 28, 2012 08:19 pm

    නුවරඑළිය, පට්ටිපොළ කැලෑ ප්‍රදේශයක හදිසි ගින්නක් හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ‍ පට්ටිපොළ දුම්රිය ස්ථානය අසල කැලෑ ප්‍රදේශයක අද(28) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්ය.

    ‍ නානුඔය පොලිසිය, වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ‍ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද එම මධ්‍යස්ථානය පවසයි.


    http://sinhala.adaderana.lk/news.php?nid=26143
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Last edited:
    • Like
    Reactions: c2r
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ස්තූතියි ඔක්කෝටම මහන්සිවෙලා ෆොටොස් අරගෙන ත්‍රෙඩ් එකක්
    දාල අපිවත් දැනුත් කලාට ..උදේ ඉදල දීල රෙප් ඉවරයි ..හෙට අනිවා..
    නියමයි මලේ මාර ලස්සනයි.
    .
     
    • Like
    Reactions: c2r

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ට්‍රෙන් එකේ අවොත් අයෙත් කොලබ එන්න වෙන නිසා බස්‌ එකේ ඇවිත් රත්නපුරෙන් බැස්සා බන්...
    ෆෝන් දෙකයි ඩිජිටල් කැමරා එකකිනුයි ගත්තේ...
    පොඩ්ඩක් වත් මහන්සි නැහැ...
    කිලෝ මීටර අටක් ඇවිද්ද කියල දැනුනේ වත් නැහැ...

    appata siri man hitue colombo kiyala..meh ape eun busy neh ban..mata weekends free naha.. matat dan oya tika awidnna puduma asawak tiyenne
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura



    නියම ත්‍රේඩ් එක :yes:

    ela......

    පට්ට මචං....


    නියමයි මචෝ------

    TFS machan :)+++

    thanks machanlaa...

    mamath ටික දුරක් ඔය පාරෙ පයින් ගිහින් තියෙනව...

    pattayi neda???

    wow lassanai

    aththatama maara lassanayi...