පට්ට අවුල් වගේ බන්...

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    මට මේවගේ මියුසික්, වීඩිඕස් එහෙම අහද්දී දකිද්දී පට්ට අවුල් වගේ හිතට. පට්ට nostalgic. Umbalatath ehemada? 🥹🥹🥹

    80s synth music. ඉලෙක්ට්‍රොනික් මියුසික් වල මුල.

    ගොඩක් සින්දු තියෙනව ඔහොම. ඔය වයිබ් එකම දෙන සිංදුවක් තමා ඔරිජිනල් ටොප් ගන් ෆිල්ම් එකේ take my breath away සිංදුව. මෙන්න මේ Yamaha DX-7 synthesizer එකෙන් තමා මියුසික් නිර්මාණය කරල තියෙන්නෙ.

    yamaha_dx7_angle2.jpg

    කොහොමද ඒ වීඩියෝ එකේ තියෙන e90 levin එක? අලුත් වාහන කොච්චර ආවත් ඔය era එකේ වාහන වල තියෙන ෆීල් එකට තමා මම ආසම.
     
    • Like
    Reactions: PanasonicAC

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    80s synth music. ඉලෙක්ට්‍රොනික් මියුසික් වල මුල.

    ගොඩක් සින්දු තියෙනව ඔහොම. ඔය වයිබ් එකම දෙන සිංදුවක් තමා ඔරිජිනල් ටොප් ගන් ෆිල්ම් එකේ take my breath away සිංදුව. මෙන්න මේ Yamaha DX-7 synthesizer එකෙන් තමා මියුසික් නිර්මාණය කරල තියෙන්නෙ.

    yamaha_dx7_angle2.jpg

    කොහොමද ඒ වීඩියෝ එකේ තියෙන e90 levin එක? අලුත් වාහන කොච්චර ආවත් ඔය era එකේ වාහන වල තියෙන ෆීල් එකට තමා මම ආසම.

    Initial D බලල තියේද? Eurobeat + Cars දෙකම තියෙනව
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මම මේ රටකට ගිහිල්ල / මේ කාලෙ ඉපදිලත් නෑ ඒත් මේව දකිද්දි මාර විදියට ෆීල් වෙනවා, මිස් වෙච්ච ගතියක් දැනෙනවා!

    ------ Post added on Apr 22, 2023 at 7:48 PM

    මටත් ඔය වගේම හිතෙනවා මචං ඔරිජිනල් ටුවින් ටවර්ස් ගැන. ඒක දැන් නැති හින්දත් වෙන්නැති :( ජීවිතේට ඇමෙරිකාවේ ගිහිනුත් නෑ හැබැයි නිව්යෝර්ක් සිටි එක දැක්කත් හරි ඒ මිසින් ගතිය හිතට මාර විදිහට වද දෙනවා