oka vc mobile devices walata apu ekaඅලුතෙන් මොනාහරි ගේම් එකක් රිලීස් කරාද බං?
https://apps.apple.com/lk/app-bundle/grand-theft-auto-the-trilogy/id939434515oka vc mobile devices walata apu eka
මට මේවගේ මියුසික්, වීඩිඕස් එහෙම අහද්දී දකිද්දී පට්ට අවුල් වගේ හිතට. පට්ට nostalgic. Umbalatath ehemada? 🥹🥹🥹
80s synth music. ඉලෙක්ට්‍රොනික් මියුසික් වල මුල.
ගොඩක් සින්දු තියෙනව ඔහොම. ඔය වයිබ් එකම දෙන සිංදුවක් තමා ඔරිජිනල් ටොප් ගන් ෆිල්ම් එකේ take my breath away සිංදුව. මෙන්න මේ Yamaha DX-7 synthesizer එකෙන් තමා මියුසික් නිර්මාණය කරල තියෙන්නෙ.
![]()
කොහොමද ඒ වීඩියෝ එකේ තියෙන e90 levin එක? අලුත් වාහන කොච්චර ආවත් ඔය era එකේ වාහන වල තියෙන ෆීල් එකට තමා මම ආසම.
Initial D බලල තියේද? Eurobeat + Cars දෙකම තියෙනව

ඩවුන්ලෝඩ් කලා බලන්න, වැරදීමකින් ඩිලිට් කරල. ආයෙ බාන්න ඕන වෙලාවක.
මම මේ රටකට ගිහිල්ල / මේ කාලෙ ඉපදිලත් නෑ ඒත් මේව දකිද්දි මාර විදියට ෆීල් වෙනවා, මිස් වෙච්ච ගතියක් දැනෙනවා!
------ Post added on Apr 22, 2023 at 7:48 PM
ජීවිතේට ඇමෙරිකාවේ ගිහිනුත් නෑ හැබැයි නිව්යෝර්ක් සිටි එක දැක්කත් හරි ඒ මිසින් ගතිය හිතට මාර විදිහට වද දෙනවා