He ge
කෙල්ල එන හැටි බලපන්කො, අද අහු වුනා කැරියා අතටම වගේ එන්නෙ...![]()





අඩෝ.. මුල්ලේරියාවට කවද්ද ඉන්ටර්නෙට් දුන්නේ.. අන්න ඒකෙ නම් හිතන්න යමක් තියෙනවා..
උබලාට හරි හිනා නේද? පට්ට නේ? ඇරපන් මට පුකේ කිවුවාලු. උබලා පු*න්ද මේ වීඩියෝ එක බලලා හිනා වුනේ.
මිනිස්සුද උබලා.??
නැත්නම් තිරිස්සන්නුද?![]()
අර පොඩි එක අර ට්‍රොලි එකේ කකුල පැටලුනාට පස්සේ බිම ඇදගෙන වැටෙනවා.![]()
ඊලගට අර ගෑනි ලමයාව බිම දිගේ එක අතකින්, එක අතකින් ඇදගෙන යන එක උබලා දැක්කේ නැද්ද?
ඒ පුන්චි දරුවාගේ අතට වේදනාව කොච්චරක්ද කියලා හිතුනේ නැද්ද උබලා ඔය පුකෙන් හිනා වෙන වෙලාවේ.
යකෝ දෙයක් බලනකොට සිහියෙන් බලහල්ලා එ දේ දිහා. සිහියෙන් බලහල්ලා.![]()
සින්හලුන් අද මේ තත්වෙට පත්වෙන්න එක හේතුවක් බොලා වගේ සිහියෙන් දෙයක් දිහා බලන්න බැරි කම.
ලැජ්ජයි යකෝ උබලා ගැන.

ඒ වයිෆ්ලුලමයි දෙන්නව ඇදගෙන යන හැටි බලපන්කෝ.. මම හිතන්නේ නැනී කෙනෙක් වෙන්න ඕන. ගෑනි පිලිපීන් හරි ඉන්දුනීසියන් වෙන්න ඕන. නැනී කෙනෙක්නම් ඒ ගෙදර වැඩ කරපු අන්තිම දවස