පට්ට කෑල්ල ඕයි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :)


    :lol::lol::lol:
    සිරාවටම බං.. අර මුල් වීඩියෝවෙ නටන එකා උඹ දැක්කද..?

    මිනිස්සුන්ගේ අඩුපාඩු වලට හිනාවෙන්න හොද නෑ එත් ඒවා ප්‍රදර්ශනය කරනකොටනම් හිනා නොවී බැ :lol::lol::lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මේක බලපන්කෝ ඔව්වා සේරම කැලේ..... :D:D:D:D ඇයි බන් මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ.. වොයිස් එක බලපන් ෆට්ට රොක්
    Filipino GAY ROCX :)

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;16795879 said:
    මිනිස්සුන්ගේ අඩුපාඩු වලට හිනාවෙන්න හොද නෑ එත් ඒවා ප්‍රදර්ශනය කරනකොටනම් හිනා නොවී බැ :lol::lol::lol:
    සොන්නයෙක් බං ඌ.. මටත් දෙවනි පාර බැලුවාම තේරුනේ ඩයල් එක..:lol:

    :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක බලපන්කෝ ඔව්වා සේරම කැලේ..... :D:D:D:D ඇයි බන් මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ.. වොයිස් එක බලපන් ෆට්ට රොක්

    :shocked::shocked::shocked:
    අඩෝ පිස්සු හැදෙනවා.. මේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද බං..?

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අනේ ලිමිට් පොජ්ජ reset උනාම බලන්නම්

    :(

    1. අනේ හුකේ දෙන්නේ පඩි වදන් අරක හැක් කරා මේක හැක් කළා slt හැක් කළා .. දැන් කියනවා ලිමිට් වෙලාලු.. :lol: :lol: නිවන් සුව... මම යනවා දොයි ගන්න