~පට්ට ගෙම් එකක් මෙන්න...!~
ඔන්න මචංලා මම උබලට පට්ට ගෙම් එකක් ගෙනාවා
සමහර අය දන්නවත් ඇති දැනටමත් ගහනවත් ඇති.
ගේම් එක තමයි
Tiny Troopers

මේ ගෙම් එකෙ Pics ටිකක් දැම්මා
මෙන්න වීඩියො කැල්ලකුත් ඔං

ඔන්න මේ ගේම් එක ඔයාගේ Pc එකෙයි Android Phone එකෙයි දේකේම ගහන්න පුලුවන්
ගෙම් එක ගහලම බලන්නකො කොහොමද කියලා සුපිරි

මෙන්න Phone එකට බාගන්න 

ආ... තව දෙයක් කියන්න ඔන අනිවාරෙන්!
පොඩි අව්ලක් තියනවා ගෙම් එකේ.
මේකයි ගේම් එක Download කරලා Install කරන්න. ඉට පස්සෙ Play කරනකොට ගේම් එකෙ අපිට පේන Ground එක සුදු පාටට තිබ්බොත් මෙන්න මේක බාගෙන Game එකෙ Path එක දිලා Install කරන්න 

PC Version එකෙට විතරයි මේක දාන්න ඔන
Tiny Troopers v1.2 Patch
එහෙනම් ඉතිං ඔන් අපි ගියා
බාන්ඩෙ එළනම් සළකලා ගියාට අව්ලක් නෑ

mara athal game 1 +rep!