~පට්ට ගෙම් එකක් මෙන්න...!~

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ~පට්ට ගෙම් එකක් මෙන්න...!~

    :yes:ඔන්න මචංලා මම උබලට පට්ට ගෙම් එකක් ගෙනාවා:yes:

    සමහර අය දන්නවත් ඇති දැනටමත් ගහනවත් ඇති.
    ගේම් එක තමයි

    Tiny Troopers

    Tiny-Troopers.jpg

    :shocked::shocked::shocked::shocked::shocked:

    මේ ගෙම් එකෙ Pics ටිකක් දැම්මා

    tiny-troopers-6a.jpg


    tiny-troopers-1a.jpg


    tiny-troopers-2a.jpg


    wVQ010NWRgv68I9O48NduseuBG9AsKyg6cui44wTmSlCbxCpLmc46g2CPVAPNTa2DoI=w705


    මෙන්න වීඩියො කැල්ලකුත් ඔං ;)




    :yes::yes::yes::yes::yes:

    ඔන්න මේ ගේම් එක ඔයාගේ Pc එකෙයි Android Phone එකෙයි දේකේම ගහන්න පුලුවන් :rolleyes:

    ගෙම් එක ගහලම බලන්නකො කොහොමද කියලා සුපිරි
    ;) ;)

    මෙන්න Phone එකට බාගන්න :yes:



    මෙන්න PC Version එක බාගන්න එකට :yes::yes:



    ආ... තව දෙයක් කියන්න ඔන අනිවාරෙන්! :sorry: පොඩි අව්ලක් තියනවා ගෙම් එකේ. :baffled: මේකයි ගේම් එක Download කරලා Install කරන්න. ඉට පස්සෙ Play කරනකොට ගේම් එකෙ අපිට පේන Ground එක සුදු පාටට තිබ්බොත් මෙන්න මේක බාගෙන Game එකෙ Path එක දිලා Install කරන්න :yes:;)
    PC Version එකෙට විතරයි මේක දාන්න ඔන:yes:

    Tiny Troopers v1.2 Patch



    එහෙනම් ඉතිං ඔන් අපි ගියා
    :yes: බාන්ඩෙ එළනම් සළකලා ගියාට අව්ලක් නෑ;)

    :yes::yes::yes::yes::yes::yes:
    :love::love::love:
    :P



     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    • Like
    Reactions: DJLEOx78

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    • Like
    Reactions: Chathuranga5

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    thanks machn, meeka instrall karanne kohomada machn ? apk instrall karala data file eke instrall karanne kohomada ? mama android walata aluth bn :confused:
    instrall karana hati poddak kiila deepnko :D
    ah... ela ela machan menna mehema karapan balanna ;)
    Install APK and Place data folder in SDCard/Android/Data/ and Play.;)