extract kraddia brokn error 1 anwane ban.
ehema wenna vidiyak nam na machan man check karalai dunne 
extract kraddia brokn error 1 anwane ban.
ehema wenna vidiyak nam na machan man check karalai dunne 
thanks machn, meeka instrall karanne kohomada machn ? apk instrall karala data file eke instrall karanne kohomada ? mama android walata aluth bn
instrall karana hati poddak kiila deepnko![]()


මචං එක පාරක් extract කරලා තව පාරක් කරන්න අයේ තව පාරක් කරන්න එතකොටයි සෙටප් එක දෙන්නෙdownload නම් කරා මචා..... මේක install කරන්න තේරෙන්නෙ නෑනෙ. folders 17 ක් තියෙනවා.හැම එකක් ඇතුළෙම rar file එක ගානෙ තියෙනවා. මොකද්ද බං මේ scene එක ?![]()
මුං සොරි වෙන්න ඔන කියන්න බැරි උනාට එක මචො.. 

අනිවා මචො... අපිට හම්බුනොත් උඹලට නොදි යන්නෙ නෑ බංmachang me wage GAMES thiyenawanam thawa dapan kollo!
+rep added 3+.............


මචං එක පාරක් extract කරලා තව පාරක් කරන්න අයේ තව පාරක් කරන්න එතකොටයි සෙටප් එක දෙන්නෙමුං සොරි වෙන්න ඔන කියන්න බැරි උනාට එක මචො..
මචං සේරම ,rar ෆයිල්ස් ටික සිලෙක්ට් කරලා කරන්න අනිවාරෙන් එක ෆොල්ඩර එකකට කරන්න ඔන


ආහා... එළනේ වෙල්කම් කිව්වා මචො..!!උඹට rep දෙන්න දන්නෙ නෑ බං. මම අලුත් හින්දා බැරිද දන්නෙ නෑ. (2008 ඉඳන් හිටියට දැනුයි හරියට එළකිරිය use කරන්නෙ )![]()

ආහා... එළනේ වෙල්කම් කිව්වා මචො..!!![]()
+Rep නැතුවට කමක් නෑ මචො... ඔන්න මගේ ගානේ උඹට +Rep
