~පට්ට ගෙම් එකක් මෙන්න...!~

download නම් කරා මචා..... මේක install කරන්න තේරෙන්නෙ නෑනෙ. folders 17 ක් තියෙනවා.හැම එකක් ඇතුළෙම rar file එක ගානෙ තියෙනවා. මොකද්ද බං මේ scene එක ? :oo:
 
Last edited:

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    download නම් කරා මචා..... මේක install කරන්න තේරෙන්නෙ නෑනෙ. folders 17 ක් තියෙනවා.හැම එකක් ඇතුළෙම rar file එක ගානෙ තියෙනවා. මොකද්ද බං මේ scene එක ? :oo:
    මචං එක පාරක් extract කරලා තව පාරක් කරන්න අයේ තව පාරක් කරන්න එතකොටයි සෙටප් එක දෙන්නෙ ;) මුං සොරි වෙන්න ඔන කියන්න බැරි උනාට එක මචො.. :D:yes:
    මචං සේරම ,rar ෆයිල්ස් ටික සිලෙක්ට් කරලා කරන්න අනිවාරෙන් එක ෆොල්ඩර එකකට කරන්න ඔන
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :sorry: මචං තව චෙක් කරලා බලපං මචං
    2.gif
     
    මචං එක පාරක් extract කරලා තව පාරක් කරන්න අයේ තව පාරක් කරන්න එතකොටයි සෙටප් එක දෙන්නෙ ;) මුං සොරි වෙන්න ඔන කියන්න බැරි උනාට එක මචො.. :D:yes:
    මචං සේරම ,rar ෆයිල්ස් ටික සිලෙක්ට් කරලා කරන්න අනිවාරෙන් එක ෆොල්ඩර එකකට කරන්න ඔන

    thanks broh !! එළකිරි වගේ වැඩ :rofl:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    උඹට rep දෙන්න දන්නෙ නෑ බං. මම අලුත් හින්දා බැරිද දන්නෙ නෑ. (2008 ඉඳන් හිටියට දැනුයි හරියට එළකිරිය use කරන්නෙ ) :yes:
    ආහා... එළනේ වෙල්කම් කිව්වා මචො..!! :yes:
    +Rep නැතුවට කමක් නෑ මචො... ඔන්න මගේ ගානේ උඹට +Rep ;)