සිරින්ජරේ තද කරනකොට වාතය සම්පීඩනයට ලක් වෙනව. එතකොට සම්පීඩිත වාතයේ උෂ්ණත්වය ඉහල යනව. කොච්චර ඉහළ යනවද කියනවනං පුලුන් කෑල්ල ගිනි ගන්නව
ithin ohoma scene 1kma thamai diesel engine eketh wenne neda?
ඩීසල් එන්ජින්වල ප්ලග් එකක් නෑනෙඔව්නෙඩීසල් එන්ජින්වල ප්ලග් එකක් නෑනෙ
හැබැයි පෙට්රල් එන්ජින් වුණත් කම්ප්රෙෂන් අනුපාතෙ වැඩි වුණොත් ඉබේ ගිනිගන්නව ස්පාක් ප්ලග් එකට ගලින්



ඔව්නෙඩීසල් එන්ජින්වල ප්ලග් එකක් නෑනෙ
හැබැයි පෙට්රල් එන්ජින් වුණත් කම්ප්රෙෂන් අනුපාතෙ වැඩි වුණොත් ඉබේ ගිනිගන්නව ස්පාක් ප්ලග් එකට ගලින්
පෙට්රල් එනන්ජිමේදි ඒකට කියන්නෙ ඇන්ජිම knock වෙනවා කියලා. ඒ knock වෙන එක නවත්ත ගන්න තමයි octane එකතු කරන්නෙ. octane අගය වැඩි වෙන්න වෙන්න ignite වීම අඩුයි.
