පට්ට නේ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සිරින්ජරේ තද කරනකොට වාතය සම්පීඩනයට ලක් වෙනව. එතකොට සම්පීඩිත වාතයේ උෂ්ණත්වය ඉහල යනව. කොච්චර ඉහළ යනවද කියනවනං පුලුන් කෑල්ල ගිනි ගන්නව
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy

    ithin ohoma scene 1kma thamai diesel engine eketh wenne neda?
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    ithin ohoma scene 1kma thamai diesel engine eketh wenne neda?

    ඔව්නෙ :P ඩීසල් එන්ජින්වල ප්ලග් එකක් නෑනෙ

    හැබැයි පෙට්‍රල් එන්ජින් වුණත් කම්ප්‍රෙෂන් අනුපාතෙ වැඩි වුණොත් ඉබේ ගිනිගන්නව ස්පාක් ප්ලග් එකට ගලින්
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    ඔව්නෙ :P ඩීසල් එන්ජින්වල ප්ලග් එකක් නෑනෙ

    හැබැයි පෙට්‍රල් එන්ජින් වුණත් කම්ප්‍රෙෂන් අනුපාතෙ වැඩි වුණොත් ඉබේ ගිනිගන්නව ස්පාක් ප්ලග් එකට ගලින්

    :yes::yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    ඔව්නෙ :P ඩීසල් එන්ජින්වල ප්ලග් එකක් නෑනෙ

    හැබැයි පෙට්‍රල් එන්ජින් වුණත් කම්ප්‍රෙෂන් අනුපාතෙ වැඩි වුණොත් ඉබේ ගිනිගන්නව ස්පාක් ප්ලග් එකට ගලින්

    පෙට්‍රල් එනන්ජිමේදි ඒකට කියන්නෙ ඇන්ජිම knock වෙනවා කියලා. ඒ knock වෙන එක නවත්ත ගන්න තමයි octane එකතු කරන්නෙ. octane අගය වැඩි වෙන්න වෙන්න ignite වීම අඩුයි.
     
    :yes: