ලංකාවේ යුනික්ම ප්ලේස් එකක් මේක..

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඊයේ පොඩ්ඩක් වැඩි උනා/

    උදේ අමාරුයි ටිකක්.
    රෑට වැඩි වෙලා උදේට අමාරුයි වගේ නං හොදම බෙහෙත තමයි රෑ ගහපු බ්‍රෑන්ඩ් එකෙන්ම කාලක් උදේ තේ එක එක්ක ගහන එක සෑර්
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අර සින්දු කියන ඩෙස්මන් කියන ඩයල් එකද වෙන එකක්ඩ්
    නැ මේ වෙන පොරක්

    රෑට වැඩි වෙලා උදේට අමාරුයි වගේ නං හොදම බෙහෙත තමයි රෑ ගහපු බ්‍රෑන්ඩ් එකෙන්ම කාලක් උදේ තේ එක එක්ක ගහන එක සෑර්
    කසිප්පු කාලට වඩා පොඩ්ඩයි ගැහුවේ ඊයේ. උදෙත් කාලක් ගැහුවොත් වැඩට යන්න වෙන්නෙත් නෑ එකෙන්.
    ------ Post added on Oct 31, 2024 at 8:00 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කසිප්පු කාලට වඩා පොඩ්ඩයි ගැහුවේ ඊයේ. උදෙත් කාලක් ගැහුවොත් වැඩට යන්න වෙන්නෙත් නෑ එකෙන්.
    සීවරං දෙයියනේ. රනිල් හාමුගේ කාලේ කොහොමට හිටපු මිනිස්සුද මේ. දැන් කසිප්පු බිබී ඉන්නවා.

    ලෝක සොබාවේ ලෝක සොබාවේ