ලංකාවේ යුනික්ම ප්ලේස් එකක් මේක..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    51,009
    19,173
    113
    Gotland
    Madam helga ge family eka patta classic :yes: :yes: :yes: daddy ehma patta gentlmen look eka thiyenne

    අඩො මේ ඉන්නෙ සර් ඩෙස්මන්ඩ් ද සිල්වා. හෙල්ගා ගෙ සහෝදරය .
    පොර බැදල ඉන්නෙ යුගොස්ලොවැකියාවෙ රජ කුමරිය Princess Katarina of Yugoslavia

    81DcYvFyxDL._AC_UF894,1000_QL80_.jpg


    81VWf9G1JhL._AC_UF1000,1000_QL80_.jpg


    මේ ඉන්නෙ පොරගෙ දුව and Wife

    e4d3871ab51b323470e8c05d1001a29e.jpg


    patta classic family
    ------ Post added on Oct 31, 2024 at 2:48 AM

    England wala inne meya Yugoslavian royal family eke relative. dan yugoslavia wak ne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,360
    55,422
    113
    මාලඹේ
    සුපිරි බං අග ඉදලා මුලටම බැලුවා පට්ටම ලස්සනයි කවදා හරි යන්න ඕනේ අවුල තියෙන්නේ වවුල්ලු තමා
     
    • Love
    Reactions: Kalegana and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    26,146
    55,638
    113
    Kuwait-Galle
    Oi me bosa ganakata ghapan bn.
    Uba me kiyana widiyta bath knwa wage ne ghanne
    ඊයේ පොඩ්ඩක් වැඩි උනා/
    දැන් ඉතින් අපේ රටේ ඉන්න ටික්ටෝක් කාරයෝ ටිකයි බුකියේ ඉන්න වටලප්පන් ලෝන්තයෝ ටිකයි ගිහිල්ල ඕක විනාස කරලම දායි 🤦‍♂️
    එහෙම එක එකාට ගිහින් පිස්සු නටන්න දෙන්නේ නැතුව ඇති මේකේ.
    Good monin! මහත්තයා තැඹිලි ගෙඩියක් බොමු ද? 🤣
    උදේ අමාරුයි ටිකක්.
    බය නැහැ බං උන්ගේ smell එක ඉවසන්න බැහැ බං මට🤦
    ස්මෙල් එක එන්නේ නැති වෙන්න හොදට එයා ෆ්‍රේශ්නර් එහෙම ගහල ඇත්තේ.
    mama okata gihin tiyenawa. Pattama wenas ekak.
    උඹ නැවතුනාද දවසක් වත්? කෑම කාල එන්නත් පුළුවන් නේද නවතින්නේ නැතුව.