හෙල්ගාස් ෆොලි - helga's folly ලංකාවේ නුවර තියන පට්ටම ප්ලේස් එකක් මේක.
ඉස්සර හිටපු ලෝ සුපතල මිනිස්සු ආපු තැනක් මේ.
මේක හොටෙල් එකකට වඩා කලාගාරයක් කිව්වොත් හරි.
මේ හෙල්ගා මැතිනියගේ පවුල ගොඩක් ප්‍රසිද්ද අය හිටපු පවුලක්. මිනේට්ට සිල්වා මැතිනියත් මෙතුමියගේ නැන්දා වෙනවා. මේක මේ ගෑනු කෙනා මැරුණට පස්සේ මේ ලස්සන හොටලෙට මොනවා වේවිද කියල හිතා ගන්න බෑ.. කවුරු හරි මේක මේ විදියට වෙනස් කර කර පවත්වාගෙන යනවනම් මරු.
මේ එළකිරි එකෙත් ඉන්නවා ගොඩක් උන් මේකට ගියපු.
මම helga's folly එක ගැන දැකපු සුපිරිම වීඩියෝ එකක් මේක. ඒ වගේම හෙල්ගා මැතිණිය සමග මුන්ට පොඩි සාක්ච්චවකුත් කරන්න චාන්ස් එකකුත් ලැබුන, මේ ගෑනි ලේසියෙන් එහෙම ලේසියෙන් වීඩියෝ වල දකින්නත් නෑ.

Last edited: