පට්ට පොරක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,064
    113
    Kuwait-Galle
    මේ True Budget Travelling කියන එකා මම පලවෙනි පාරට හිතුවේ ගු ගොඩක් වේවි කියල ලංකවේ vlog කරලා. එත් පස්සේ ටික ටික මු හොද පොරක් කියල තේරුන. අද දාපු video එක ගොඩක්ම හිතට වැදුන. මු ඇත්තටම ලංකවේ මිනිස්සු ගැන හොද කියනවා, මිනිස්සු දුක් විදින එක ගැන දුක් වෙනවා. මේ කරදර අස්සෙත් එන්න කියල ගොඩක් ලංකාව රෙකමන්ඩ් කරනවා මේ video එකේ.. පට්ට කොල්ලෙක් මු..

    අරගලයට ජය...

     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Bump
    ඔය video අප් කරල ‌වයිරල් යවන්න ඔින. චැනල එක කරන එකත් ගොඩ අපිටත් හොඳයි මේ වෙලාවෙ:dull:
     
    Last edited:

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,355
    3,025
    113
    Colombo
    ken abroad channel eke porath maru. visa extend karaganath hitiya uparima. aye vist karanawa kiyala pora giye. lankawa gana positive msg ekek dunne minihath
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    හප්පා, මං දැකලා නැතුව ආයෙත් මේක දැම්මා
    sorry for repost