අනේද කියන්නෙ, අපේ සමාජය හද්ද මෝඩයිWind power, solar power helicopter, wathuren duwana bike
Megolanta issella basic physics ugananna ona.

කරත්ත ද?වතුරයි තණකොලයි දාල දුවන්න පුලුවන් වාහන තියෙනව
H2O අණුව කඩලා ඒකෙන් විමෝචනය වෙන ශක්තිය පාවිච්චි කරොත් කොහොමද සැප.කුහක කමක් නෙවෙයි. වතුරෙන් දුවන වාහන විහිලුවක්. ශක්ති සංස්තිථි නියමය
eka kadanne mitiyen gahalada?H2O අණුව කඩලා ඒකෙන් විමෝචනය වෙන ශක්තිය පාවිච්චි කරොත් කොහොමද සැප.
H2O අණුව කඩන්න යන ශක්තියත් එක්ක බලද්දි ඒක පලක් නැති වැඩක් නේ. ඒකයි අවුලH2O අණුව කඩලා ඒකෙන් විමෝචනය වෙන ශක්තිය පාවිච්චි කරොත් කොහොමද සැප.
H2O අණුව කඩන්න යන ශක්තියත් එක්ක බලද්දි ඒක පලක් නැති වැඩක් නේ. ඒකයි අවුල
Pitarata harak meeta hapan. bila wiswasa karala bomb gahanawa mini maranawa. belief control karannath baha human rights wadi nisaMokadda bn lankawe unge karuma jivithe.hemadama news ekak danawa hullanawa baninawa nidagannawa.repeat till death
"විමෝචනය" වන ශක්තිය නෙවෙයි බන ඔතන වෙන්නේ ශක්ති අවශෝෂණයක්.H2O අණුව කඩලා ඒකෙන් විමෝචනය වෙන ශක්තිය පාවිච්චි කරොත් කොහොමද සැප.
