පට්ට මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් මෙන්න

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    මල්ලි මෝඩ වෙන්න එපා.
    නාසා එකට හරි වෙන රටකට හරි පලයං
    මෙහෙ උන් කැමති නෑ ඔ්වා රටින් ගෙන්නද්දි හම්බෙන කොමිසුයි බදුයි නැති කරගන්න.
    ආපහු කියනවා.
    රට පලයං
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේව නම් මේ අතිශෝක්ති, වතුරෙන් දුවන වාහන ලොල්, මෝඩ සිහලුන්ට හොදයි හොදට අදිනව 🤣🤣🤣

    Wind power, solar power helicopter, wathuren duwana bike
    Megolanta issella basic physics ugananna ona.
    අනේද කියන්නෙ, අපේ සමාජය හද්ද මෝඩයි
    ------ Post added on Aug 29, 2021 at 7:03 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    අපේ රටේ උන්ට මොකද බන් වෙලා තියෙන්නේ.
    ඉස්කෝලේ ප්‍රදර්ශනයකදී ලස්සනට තියන්න හදන ආකෘති හදාගෙන "උඩ යන්න පොලිසියෙන් දෙන්නේ නෑ" කියලා අඩන්නේ . 🤦‍♂️ :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca

    කුහක කමක් නෙවෙයි. වතුරෙන් දුවන වාහන විහිලුවක්. ශක්ති සංස්තිථි නියමය​

    H2O අණුව කඩලා ඒකෙන් විමෝචනය වෙන ශක්තිය පාවිච්චි කරොත් කොහොමද සැප.
     
    • Haha
    Reactions: kevin_levin

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උඹ වැරදි රටක ඉපදිලා තියෙන්නෙ කොල්ලෝ.
    මෙහෙ උන් හරිම කුහකයි. කෙනෙක්ට අත දෙන්න කැමති නෑ.

    උඹ වෙන රටක ඉපදුනානම්. උඹට ඔහොම ඉන්න වෙන්නෙ නෑ.
    හොඳ තැනකින් බේත් අරගන්න තිබුනා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    H2O අණුව කඩලා ඒකෙන් විමෝචනය වෙන ශක්තිය පාවිච්චි කරොත් කොහොමද සැප.
    H2O අණුව කඩන්න යන ශක්තියත් එක්ක බලද්දි ඒක පලක් නැති වැඩක් නේ. ඒකයි අවුල
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    H2O අණුව කඩන්න යන ශක්තියත් එක්ක බලද්දි ඒක පලක් නැති වැඩක් නේ. ඒකයි අවුල

    යක්ඛ සීන් එකක් දාලා පහසුවෙන් කරන්න පුලුවන්ද දන්නේ නෑනේ