පට්ට රස්නෙයි බොලව්..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...
    පට්ට රස්නෙයි බොලව්..

    මචන්ලා මම ඉන්නෙ ඇනෙක්ස් එකක..ඒකෙ වෙන්ටිලේශන් සෑහෙන්න අඩුයි..එපා වෙලා ඉන්නෙ බන්..:(:(:(

    මේ දවස්වල තියෙන රස්නෙ එක්ක කොහොමටත් ඉන්න අමාරුයි..:(:(:(

    මුලු දවසම ෆෑන් එක දාගෙන ඉන්නේ..ඒත් වැඩක් නෑ..:no::no::no:

    මේකට කරන්න පුලුවන් හොදම දේ කියපල්ලකෝ පහල තියෙන ඔප්ශන් වලින්..:love::love::love:

    1. Portable air cooler
    2. Exhaust fan
    3. Other option

    AC එකකට යන්න අදහසක් නෑ මචන්ලා මම ඉන්නෙ ඇනෙක්ස් එකක නිසා..:rolleyes::rolleyes::rolleyes:

    උදව් කරන සැමට පරිප්පු කිලෝ එකක් සහ සැමන් ටින් එකක් ගෙදරටම එවනු ලැබේ..:yes::yes::yes:
     
    Last edited:

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    janel arala nidaganin?
    heluwen nidaganin?

    air cooler ganna epa, thawath rasne wadi wenawa...

    portable AC ekak ganin used japan ekak 35k wage wenn
     
    • Like
    Reactions: chinmak

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඔයි ප්‍රශ්නෙ මටත් තිබුනා. ඉර එලිය ‌‌ෙකෙලින්ම එන්නෙ නැති ‌ෙවෙන්න මම පැදුරු 3ක් එල්ලුවා ජනෙල් ඉස්සරහින් වහලෙ. රස්නෙ අඩු උනා සෑහෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: chinmak

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    AC nattam, exhaust fan eka thama hodama.

    Are water dala wada karana coolers da mokakda thiyanwa. ekanam ganna epa, humidity eka wadi wela thawa amarui
     
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...
    AC nattam, exhaust fan eka thama hodama.

    Are water dala wada karana coolers da mokakda thiyanwa. ekanam ganna epa, humidity eka wadi wela thawa amarui

    2. Exhaust fan



    exhaust fan

    Aircooler ganna epa aparade salli
    E witharak neweyi nidaganna baha sadde

    janel arala nidaganin?
    heluwen nidaganin?

    air cooler ganna epa, thawath rasne wadi wenawa...

    portable AC ekak ganin used japan ekak 35k wage wenn

    :love::love::love::love:
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    portable A/C for sale. Used only for a 3 weeks. Bought from famous Nawala dealer 3 years ago. Can sell for 25k
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...
    ඔයි ප්‍රශ්නෙ මටත් තිබුනා. ඉර එලිය ‌‌ෙකෙලින්ම එන්නෙ නැති ‌ෙවෙන්න මම පැදුරු 3ක් එල්ලුවා ජනෙල් ඉස්සරහින් වහලෙ. රස්නෙ අඩු උනා සෑහෙන්න.

    ira eliya enneth ne ban ehema..slab ekak tyne..mam ground floor eke..
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    open your windows and place one fan facing out of your window, so it pushes the heat out. 'Use a second fan, placed inwards, to circulate cool air into the room.'