පට්ට වැඩ්ඩො ඉන්නවාදෝ
මම coreldraw වලින් Newsletter එකක් හැදුවා. මේකේ A4 size පිටු 8ක් තියෙනවා. එතකොට A3 එකේ දෙපැත්තෙ ගහන්න තමයි හිතන් ඉන්නෙ A3 කොල දෙකක පොත වගේ පෙරලන්න පුලුවන් විදියට. (එතකොට පලවෙනි A3 එකේ එක පැත්තක page 1 & 8 අනිත් පැත්තෙ page 2 & 7 අනිත් A3 එකේ page 3 & 6 සහ page 4 & 5). මේවගේ A4 තියෙන page 2ක් එකපාර A3 එකකට coreldraw වලින් print ගන්න විදියක් තියෙනව නම් දන්න කෙනෙක් කියපල්ලකො.