පට්ට වැස්සක් නේ වහින්නෙ ..???

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    පට්ට වැස්සක් නේ වහින්නෙ ..???

    උබලැ පැත්තෙ වහිනවද බන්. මෙහෙට පට්ට වැස්සක් නෙ වහින්නෙ.. අද උදේ පාන්දර ඉදන් වහින්නෙ ..තාම වහිනව ......

    Kalutara
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,373
    113
    එපා වෙලා බන් චිරි චිරිය අද දවසම. :angry: :rolleyes: පිළියන්දල.
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    උදේ නම් නැහැ. දැන් නම් වහින්න වගේ කළු කරලා . Badulla :rolleyes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    pandara idan dawal wenakan wessa , dan nam payala.
    eth a
    yeth wahina patak thiyenne - Galle ( town ekata 2km durin inne api )