පට්ට විදියට අඩු වෙලා

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    5 Years Giya scheme eka hodai. DFCC 30% k dunna maturity. Monthly gannawanam 20 %. Habai danawanam maturity danna one. Natnam mage calculations walata anuwanam wadak na. Podi ganak fix karana kenekta oya deken koikath awulak na. Loku amount ekak 5 years walata monthly interest walata fix karana eka waste ekak kiyalai mata hithenne.

    Mokada currencies dan depreciate wena widiyata 5 years walin oya salli walin karanna deyak nati wenawa. Eeta wadiya hodai loku amount ekak nam property ekaka invest karana eka. Monthly rental income ekak ganna puluwan widiye House ekak, Building or land ekak wage. Etakota 5 years yaddi monthly income ekakut awilla. Property eke price ekath appreciate wela.

    Property ekaka invest karana eke tawath benefits godak tiyenawa.

    Anika godak long term Fd's wala AER rate kiyala ekak tiyenawa. Example ekak widiyata kuwwot 28% k maturity eke labenawa kuwwata eeta yatin danawa AER ( Annual effective rate) eka 20% kiyala. Oka mamath hariyatama dangatte bank ekaka kenekgen lagadi. etakota aththatama 28% nemeilu annualy 5 years deposit ekata maturity ekedi labila tiyenne 20% lu. Short term deposits waladi oya kathawak wadiya dakinna na. Godak ayata oka gana understanding ekak na.​
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Fd rates පට්ට විදියට අඩු වෙලා නේ, rates වැඩි කාලේ අවු:5 ට වගේ දාපු එවුන් ගොඩ නේ
    Yes kiyannath puluwan No kiyannath puluwan ranil mama economy eka hadala Investment opportunities haduwoth🙄 short term dapu unta money withdraw karala eta wada gain ekak ganna puluwan.Ehema kare nathi unoth fd long term dapu unta wasiye.🙂
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    කොමත් FD රේට්ස් 6-10% ගානකට යන්න ඕනේ ආර්ථිකය හොද වෙන්න . මිනිස්සුන්ට බැංකුවලින් හම්බකරන් කාල ජීවත් වෙන්ම දෙන්න බෑ රටක. මිනිස්සු මැරෙනකම් ආදායම් උපයන්න ඕනේ, අනික විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරල එක් වර ගෙවීම් නොහොත් ප්‍රොවිඩන්ට් ෆන්ඩ් ක්‍රමය ඇති කරන්න ඕනේ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795

    FB rate eka 1%-3% level genalla Inflastion eka eken 1/2ta bassala gannona
    booru concreat godawal gahana project nawaththala export wadi karaganna project karanna ona
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    FB rate eka 1%-3% level genalla Inflastion eka eken 1/2ta bassala gannona
    booru concreat godawal gahana project nawaththala export wadi karaganna project karanna ona
    හරි හරි අනිවාර්යයෙන් . දියුණු රටවල FD වලින් හම්බකරන් කාල ඉන්න දෙන් නෑ ඒ මිනිස්සු 60+ උනත් රැකියාවක් කරලා මැරිලා යන්නේ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හරි හරි අනිවාර්යයෙන් . දියුණු රටවල FD වලින් හම්බකරන් කාල ඉන්න දෙන් නෑ ඒ මිනිස්සු 60+ උනත් රැකියාවක් කරලා මැරිලා යන්නේ
    ගොඩක් රටවල යන්නෙ මිනිස්සු ෆාම් එකක් බන්, සල්ලිකාර 20% දුප්පත් 80% ෆාම් කරනවා,,
    ආසියාවෙ තාම එක නැහැ, එත් ලන්කාවෙ මුල්ම එක්ස්පෙරිමන්ට් එක වෙනවා,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ගොඩක් රටවල යන්නෙ මිනිස්සු ෆාම් එකක් බන්, සල්ලිකාර 20% දුප්පත් 80% ෆාම් කරනවා,,
    ආසියාවෙ තාම එක නැහැ, එත් ලන්කාවෙ මුල්ම එක්ස්පෙරිමන්ට් එක වෙනවා,
    ඔව් . ඒ රටවල මිනිස්සු අල ගෝවා පිකල් , ඒම වගා කරගන්නවා , සත්ව පාලනය කරනවා විශ්‍රාම ගියත් කාල බීල ඉන්න පුලුවන් . අපේ සීමිත ඉඩකඩ දූපතේ හැමෝටම වගා කරන්න බෑනේ . ඉතින් ලයිෆ් සපෝට් සිස්ටම් එකක් ඕනේ එකයි අපේ රටවල FD තියෙන්නේ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔව් . ඒ රටවල මිනිස්සු අල ගෝවා පිකල් , ඒම වගා කරගන්නවා , සත්ව පාලනය කරනවා විශ්‍රාම ගියත් කාල බීල ඉන්න පුලුවන් . අපේ සීමිත ඉඩකඩ දූපතේ හැමෝටම වගා කරන්න බෑනේ . ඉතින් ලයිෆ් සපෝට් සිස්ටම් එකක් ඕනේ එකයි අපේ රටවල FD තියෙන්නේ.
    එක හරි, ලන්කාවෙ ජනගහනය හරි ගාන ලක්ස 80යි,

    එත් එ වායෙත් දැන් පැන්සන් එකෙන් ඉන්න බෑ කියලා සුද්දො අපෙ වගෙ රටවලට වෙලා ඉන්නවා, තරුන උන්ට රස්සා නැ කියල උනුත් ආසියාවෙ රටවලට වෙලා ඉන්නවා, අපෙ එරියා එකෙ එහෙම උන් ගොඩක් ඉන්නවා,

    මෙ මොනවත් වෙන්නෙ නැහැ, මෙහෙ තව ටික කාලෙකෛන් අයෙ හොරකන්න පටන් ගනි,ඔන්න බලපම් කට්ටිය දත් මැද මැද ඉන්නෙ ආයෙ ප්‍රොජෙක්ට් පටන් ගන්නකම්,
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    5 Years Giya scheme eka hodai. DFCC 30% k dunna maturity. Monthly gannawanam 20 %. Habai danawanam maturity danna one. Natnam mage calculations walata anuwanam wadak na. Podi ganak fix karana kenekta oya deken koikath awulak na. Loku amount ekak 5 years walata monthly interest walata fix karana eka waste ekak kiyalai mata hithenne.

    Mokada currencies dan depreciate wena widiyata 5 years walin oya salli walin karanna deyak nati wenawa. Eeta wadiya hodai loku amount ekak nam property ekaka invest karana eka. Monthly rental income ekak ganna puluwan widiye House ekak, Building or land ekak wage. Etakota 5 years yaddi monthly income ekakut awilla. Property eke price ekath appreciate wela.

    Property ekaka invest karana eke tawath benefits godak tiyenawa.

    Anika godak long term Fd's wala AER rate kiyala ekak tiyenawa. Example ekak widiyata kuwwot 28% k maturity eke labenawa kuwwata eeta yatin danawa AER ( Annual effective rate) eka 20% kiyala. Oka mamath hariyatama dangatte bank ekaka kenekgen lagadi. etakota aththatama 28% nemeilu annualy 5 years deposit ekata maturity ekedi labila tiyenne 20% lu. Short term deposits waladi oya kathawak wadiya dakinna na. Godak ayata oka gana understanding ekak na.​
    Property invest kalata
    Land eka appreciate wunata building eka depreciate wenawa
    Land eka sure ekatama appreciate weida kiyanda ba api hithana ganata
    rent ekata deela aye deddi gap ekak enawa.
    Property eka maintain karanda one
    rent eka nolabeemata ha wali yamata chance thiyanawa
    Property rent karaddi Honda broker fee ekak yanawa.
    Loku demand ekak thiyena Property ekakata yata karanda wena gana wadi.
     
    • Like
    Reactions: Kolama and MaxFury

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    එක හරි, ලන්කාවෙ ජනගහනය හරි ගාන ලක්ස 80යි,

    එත් එ වායෙත් දැන් පැන්සන් එකෙන් ඉන්න බෑ කියලා සුද්දො අපෙ වගෙ රටවලට වෙලා ඉන්නවා, තරුන උන්ට රස්සා නැ කියල උනුත් ආසියාවෙ රටවලට වෙලා ඉන්නවා, අපෙ එරියා එකෙ එහෙම උන් ගොඩක් ඉන්නවා,

    මෙ මොනවත් වෙන්නෙ නැහැ, මෙහෙ තව ටික කාලෙකෛන් අයෙ හොරකන්න පටන් ගනි,ඔන්න බලපම් කට්ටිය දත් මැද මැද ඉන්නෙ ආයෙ ප්‍රොජෙක්ට් පටන් ගන්නකම්,
    පැන්සන් එකෙන් ඉන්න බැරුව ඇති උද්දමනය වැඩී , සමාන්‍ය බඩු ගනන් අනික සීත කාලේ හීටින් වලට වියදම වැඩී

    ඒම බැලුවම පැන්සන් එක ඩොලර් 700 යුරෝ 600 වගේ වෙන සුද්දෙක්ට ලංකාවට ඇවිත් උනුසුමේ පොඩි කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා මුදු වෙරලක ඉදන් බියර් එකක් ගහගෙන හවසට පාටියකට බැහලා ආතල් ගන්න එක සැපක් තමා . කොටින්ම ඩ්‍රීම් එකක්. අනික ගොඩක් ඒම එන අයට පොඩි පොඩි බිස්නස් පටන් අරන් අමතර ආදායම් හදාගන්නවා . දන්න හැටියට තරුණ යුක්‍රෙන් රශියන් උන් දැන් අපේ ඩ්‍රග් මාෆියා එකේ බොටම් ලෙයර් එකත් රන් කරනාවා ෆොරිනස් ඔන්ලි ක්ලබ් වල.

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මුං මේක මුක්කු ගහලා ස්ටේබල් උන ගමන් හොරා කනවා දැනුත් හෙමීට කනවා. තව නීති තද කරලා මිනිස්සු දං ගෙඩියට යවනවා පොලිස් බලය ඉහල දානව නිල නොලත් ප්‍රජාතන්ත්‍රවාදී ෆැසිස්ට් පාලනයක් ක්‍රමානුකූලව ගේනල්ලා ප්‍රජාතන්ත්‍රවාදී කෑල්ල අයින් කරනවා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Capture-Copy.png

    https://www.cbsl.gov.lk/sites/defau...easury_bill_auction_held_on_31_may_2023_e.pdf
     
    • Like
    Reactions: NRTG

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    Property invest kalata
    Land eka appreciate wunata building eka depreciate wenawa
    Land eka sure ekatama appreciate weida kiyanda ba api hithana ganata
    rent ekata deela aye deddi gap ekak enawa.
    Property eka maintain karanda one
    rent eka nolabeemata ha wali yamata chance thiyanawa
    Property rent karaddi Honda broker fee ekak yanawa.
    Loku demand ekak thiyena Property ekakata yata karanda wena gana wadi.
    ඔයා හරි. ඔය property invest කතාව හිතන තරම් ලේසි වැඩක් නෙවෙඉ. අපේ building එකක් තියෙනවා දෙහිවල area එකේ රෙන්ට් එකට දීලා. මේපාර Jan වල වරිපනම් 3ගුණයක් එකපාරම වැඩි කළා. (61,000 ගානක් තිබ්බ එක 205,000 කට වැඩි කරලා) නගරසබාවට ගිහිල්ල complain කලා letters දුන්නා දුක්ගැනවිලි ඉදිරිපත් කළා වැඩක් උනේ නැ. උන් අඩුකලේ නැ. ගෙවන්න කිව්වා. දැන් මේ June ලැබුවා විතරඉ අපි අරගෙන තිබ්බ වතුර meter වලට දඩයක් ආපස්සට පහුගිය අවුරුදු වලට කියල හදල එවල waterboard එකෙන් 63,000 විතර. water meter business property එකක තියෙන්නේ කියල ආපස්සට දඩ ගහල. එකත් දවස් 5ක් ඇතුලත ගෙවන්න කියල නැත්තම් වතුර කපනවා කියල. අම්මගේ අප්පාගේ නීති තමයි තියෙන්නේ. එපාවෙලා ඉන්නේ. හුරන්න පුළුවන් හැම විදිහටම හුරනවා. අදායම් තියෙනවද නැද්ද උන්ට වැඩක් නැ. උන්ට ඕනේ මිනිස්සුන්ට කෙලවල උන්ට සල්ලි හොයන්න.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔව් . ඒ රටවල මිනිස්සු අල ගෝවා පිකල් , ඒම වගා කරගන්නවා , සත්ව පාලනය කරනවා විශ්‍රාම ගියත් කාල බීල ඉන්න පුලුවන් . අපේ සීමිත ඉඩකඩ දූපතේ හැමෝටම වගා කරන්න බෑනේ . ඉතින් ලයිෆ් සපෝට් සිස්ටම් එකක් ඕනේ එකයි අපේ රටවල FD තියෙන්නේ.
    Hamotama owa karanna ba. Ledak, amaaruvak thiyana aya godak innava over 50. Eyalata ange hiyyen vadak karanna ba. They need support.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,155
    113
    5 Years Giya scheme eka hodai. DFCC 30% k dunna maturity. Monthly gannawanam 20 %. Habai danawanam maturity danna one. Natnam mage calculations walata anuwanam wadak na. Podi ganak fix karana kenekta oya deken koikath awulak na. Loku amount ekak 5 years walata monthly interest walata fix karana eka waste ekak kiyalai mata hithenne.

    Mokada currencies dan depreciate wena widiyata 5 years walin oya salli walin karanna deyak nati wenawa. Eeta wadiya hodai loku amount ekak nam property ekaka invest karana eka. Monthly rental income ekak ganna puluwan widiye House ekak, Building or land ekak wage. Etakota 5 years yaddi monthly income ekakut awilla. Property eke price ekath appreciate wela.

    Property ekaka invest karana eke tawath benefits godak tiyenawa.

    Anika godak long term Fd's wala AER rate kiyala ekak tiyenawa. Example ekak widiyata kuwwot 28% k maturity eke labenawa kuwwata eeta yatin danawa AER ( Annual effective rate) eka 20% kiyala. Oka mamath hariyatama dangatte bank ekaka kenekgen lagadi. etakota aththatama 28% nemeilu annualy 5 years deposit ekata maturity ekedi labila tiyenne 20% lu. Short term deposits waladi oya kathawak wadiya dakinna na. Godak ayata oka gana understanding ekak na.​

    You got the point machan.

    ඔයා හරි. ඔය property invest කතාව හිතන තරම් ලේසි වැඩක් නෙවෙඉ. අපේ building එකක් තියෙනවා දෙහිවල area එකේ රෙන්ට් එකට දීලා. මේපාර Jan වල වරිපනම් 3ගුණයක් එකපාරම වැඩි කළා. (61,000 ගානක් තිබ්බ එක 205,000 කට වැඩි කරලා) නගරසබාවට ගිහිල්ල complain කලා letters දුන්නා දුක්ගැනවිලි ඉදිරිපත් කළා වැඩක් උනේ නැ. උන් අඩුකලේ නැ. ගෙවන්න කිව්වා. දැන් මේ June ලැබුවා විතරඉ අපි අරගෙන තිබ්බ වතුර meter වලට දඩයක් ආපස්සට පහුගිය අවුරුදු වලට කියල හදල එවල waterboard එකෙන් 63,000 විතර. water meter business property එකක තියෙන්නේ කියල ආපස්සට දඩ ගහල. එකත් දවස් 5ක් ඇතුලත ගෙවන්න කියල නැත්තම් වතුර කපනවා කියල. අම්මගේ අප්පාගේ නීති තමයි තියෙන්නේ. එපාවෙලා ඉන්නේ. හුරන්න පුළුවන් හැම විදිහටම හුරනවා. අදායම් තියෙනවද නැද්ද උන්ට වැඩක් නැ. උන්ට ඕනේ මිනිස්සුන්ට කෙලවල උන්ට සල්ලි හොයන්න.
    Lanke pankaawe invest karaddi contacts nethuwa behe machan
    ------ Post added on Jun 3, 2023 at 12:31 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    Fd rates පට්ට විදියට අඩු වෙලා නේ, rates වැඩි කාලේ අවු:5 ට වගේ දාපු එවුන් ගොඩ නේ
    goda wennath puluwan, nathi wennath puluwan. LKR eka constance depreciate wena currency ekak. so long term satha pahaka wadak ne.
    short term aulak ne.
     
    • Like
    Reactions: Kolama

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    පෙග් කරපු උන් දැන් පුකෙන් යන්නෙ...පුකෙන්... :)
    සැලරි පෙග් කරපු උන්ට නම් තාම එහෙමට අවුලක් නෑ. පහුගිය අවුරුද්දක් විතර රටක්ම පුකෙන් යද්දි උන් ටික ඔලුව උස්සගෙන හිටියනෙ.
    පුකට පෙග් කරපු උන් නම් පුකෙන් යනවද දන්නෙ නෑ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    තව ටික දවසක් ගියාම තේරෙයි රනිල් IMF එකත් ඇන්දුවා කියලා සුද්දොන්ට 🤣 ගෝටා යද්දී තිබ්බ විදිහයි දැනුයි වෙනසක් නෑ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔයා හරි. ඔය property invest කතාව හිතන තරම් ලේසි වැඩක් නෙවෙඉ. අපේ building එකක් තියෙනවා දෙහිවල area එකේ රෙන්ට් එකට දීලා. මේපාර Jan වල වරිපනම් 3ගුණයක් එකපාරම වැඩි කළා. (61,000 ගානක් තිබ්බ එක 205,000 කට වැඩි කරලා) නගරසබාවට ගිහිල්ල complain කලා letters දුන්නා දුක්ගැනවිලි ඉදිරිපත් කළා වැඩක් උනේ නැ. උන් අඩුකලේ නැ. ගෙවන්න කිව්වා. දැන් මේ June ලැබුවා විතරඉ අපි අරගෙන තිබ්බ වතුර meter වලට දඩයක් ආපස්සට පහුගිය අවුරුදු වලට කියල හදල එවල waterboard එකෙන් 63,000 විතර. water meter business property එකක තියෙන්නේ කියල ආපස්සට දඩ ගහල. එකත් දවස් 5ක් ඇතුලත ගෙවන්න කියල නැත්තම් වතුර කපනවා කියල. අම්මගේ අප්පාගේ නීති තමයි තියෙන්නේ. එපාවෙලා ඉන්නේ. හුරන්න පුළුවන් හැම විදිහටම හුරනවා. අදායම් තියෙනවද නැද්ද උන්ට වැඩක් නැ. උන්ට ඕනේ මිනිස්සුන්ට කෙලවල උන්ට සල්ලි හොයන්න.
    අම්මට හුඩු.. වරිපනම් වැඩි කරන්නේ කොහොමද එහෙම පනතක් නැතුව..
    Waterboard දඩ වලට පොඩ්ඩක් lawyer කෙනෙක් වගේ හම්බ වෙල විස්තර අහපන්.
     
    • Like
    Reactions: NRTG and MaxFury

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    You got the point machan.

    Lanke pankaawe invest karaddi contacts nethuwa behe machan
    ------ Post added on Jun 3, 2023 at 12:31 PM
    එක ඇත්ත මචන්. ලොකු අතු එක්ක connection තියෙන්න ඕනේ මෙරටේ පොඩ්ඩක් හරි ඔලුව උස්සන ඕනෙනම්. ඔය තනියම ගේම ගහන සීන් ඇත්තම ඒවා නෙවෙයි. එහෙම ඒවා බොහොම පොඩ්ඩයි. එහෙම ඒවා තිබ්බොත් එකට government එකයි රාජ්‍යසේවයයි ගානට වැඩේ දෙනවා කෙලවෙන්නම.
     
    • Like
    Reactions: NRTG