පට්ට විදියට අඩු වෙලා

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එක ඇත්ත මචන්. ලොකු අතු එක්ක connection තියෙන්න ඕනේ මෙරටේ පොඩ්ඩක් හරි ඔලුව උස්සන ඕනෙනම්. ඔය තනියම ගේම ගහන සීන් ඇත්තම ඒවා නෙවෙයි. එහෙම ඒවා බොහොම පොඩ්ඩයි. එහෙම ඒවා තිබ්බොත් එකට government එකයි රාජ්‍යසේවයයි ගානට වැඩේ දෙනවා කෙලවෙන්නම.
    මේක නම් ඇත්ත...රජය policy හදලා පැත්තකට වෙලා බලන් ඉන්න ඕන.. මිනිස්සු ට වැඩ ටික කර ගන්න දීලා.. ලංකාවේ ඔලුව උස්සන එකාට ගේම දෙනවා
     
    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    අම්මට හුඩු.. වරිපනම් වැඩි කරන්නේ කොහොමද එහෙම පනතක් නැතුව..
    Waterboard දඩ වලට පොඩ්ඩක් lawyer කෙනෙක් වගේ හම්බ වෙල විස්තර අහපන්.
    දෙහිවල area එකේ ඔක්කොගෙම වැඩි කරලා මචන්. උන් business තමයි ලොකුවටම target කරලා තියෙන්නේ. Connection තිබ්බොත් විතරි මචන් අඩුම සාධාරණයක් හරි කරගන්න පුළුවන්. (Connection ලොකු අතු වලට විතරයි chance ලැබෙන්නේ)

    water case එකට Monday යනවා. කිසි බලාපොරොත්තුවක් නෑ.

    මේක නම් ඇත්ත...රජය policy හදලා පැත්තකට වෙලා බලන් ඉන්න ඕන.. මිනිස්සු ට වැඩ ටික කර ගන්න දීලා.. ලංකාවේ ඔලුව උස්සන එකාට ගේම දෙනවා
    ඔය seen එක මෙහෙමයි මචන්. government එකයි ඕවයේ වැඩ කරන උන් එක්ක connection තියෙන උන්ගෙන් ඔය policy ක්‍රියාත්මක කරන්න යන්නෑ නේ බන් උන් ඔක්කොම යාළුවොනේ. connection නැති නොර්මල් මිනිස්සුන්ව උන් target කරලා වැඩේ දෙනවා. ඕක තමයි ඇත්ත.
    ------ Post added on Jun 3, 2023 at 12:57 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    Hamotama owa karanna ba. Ledak, amaaruvak thiyana aya godak innava over 50. Eyalata ange hiyyen vadak karanna ba. They need support.
    එකට ආන්ඩුවෙන් සෞඛ්‍ය රක්ශනය නොමිලේ දෙනවා , එක්කෝ එයාල පෞද්ගලිකව ගත්ත රක්ශණය තියනවා වාරිකය ඉතා සුලුමුදලක් වෙන.
     
    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    ඊයේ people's bank එකෙ FD එකක් දැන්මා.
    20% දුන්නා 03 months වලට
    AD1A5C90-D0BB-47E0-BCCA-E535C409F5EF.jpeg
     
    • Like
    Reactions: Kolama and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,575
    113
    දෙහිවල area එකේ ඔක්කොගෙම වැඩි කරලා මචන්. උන් business තමයි ලොකුවටම target කරලා තියෙන්නේ. Connection තිබ්බොත් විතරි මචන් අඩුම සාධාරණයක් හරි කරගන්න පුළුවන්. (Connection ලොකු අතු වලට විතරයි chance ලැබෙන්නේ)

    water case එකට Monday යනවා. කිසි බලාපොරොත්තුවක් නෑ.

    ඔය seen එක මෙහෙමයි මචන්. government එකයි ඕවයේ වැඩ කරන උන් එක්ක connection තියෙන උන්ගෙන් ඔය policy ක්‍රියාත්මක කරන්න යන්නෑ නේ බන් උන් ඔක්කොම යාළුවොනේ. connection නැති නොර්මල් මිනිස්සුන්ව උන් target කරලා වැඩේ දෙනවා. ඕක තමයි ඇත්ත.
    ------ Post added on Jun 3, 2023 at 12:57 PM
    Varipanam means annualy da
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Property invest kalata
    Land eka appreciate wunata building eka depreciate wenawa
    Land eka sure ekatama appreciate weida kiyanda ba api hithana ganata
    rent ekata deela aye deddi gap ekak enawa.
    Property eka maintain karanda one
    rent eka nolabeemata ha wali yamata chance thiyanawa
    Property rent karaddi Honda broker fee ekak yanawa.
    Loku demand ekak thiyena Property ekakata yata karanda wena gana wadi.
    Land eka appreciate wunata building eka depreciate wenawa :

    Building ekak 10 years walin depreciate wenne nane. Hodata hadapu building kisima awulak natuwa minimum 40 years use karanna puluwan. Mama danna kiyana ayage buildings tiyenawa now more than 50 years kisima awulak natuwa tiyena ewa. Lankawe colombo wala tiyena buildings bohomayak more than 50 years. Thama refurbish kara kara use karanawa.

    Land eka sure ekatama appreciate weida kiyanda ba api hithana ganata :

    Mama mage kalin comment eke mean kale investment ekak widiyata hadda pitisara palathaka property ekak ganna eka newei. Lankawe danata investment property ekaka minimum yearly appreciation eka 16% - 20%. Location anuwa meeka wadi wenawa. Anika oya dura palaath wala lands unat dan awurudu 5 kata udadi gatta ganata ada ganna puluwanda.

    rent ekata deela aye deddi gap ekak enawa:

    Eeka itin property eka tiyena place eka anuwa saha property ekata tiyena demand eka anuwa. Anika dan inna tenant ge lease period eka iwara wenna months 3 kata witara kalin property eka advertise karana ewa, brokersla danuwath karana ewa karahama hari. Gap ekak awath property rental kiyanne long term income generating source ekak. Thaman job eken or business eken retire unath, deposit ekak dawasaka mature unath, property eka tamanta generate karana income eka retire wenne na. Generations to come return eka enawa. Anika rental eka ekama ganata tiyennet na increase wenawa.

    Property eka maintain karanda one =

    Monawada maintain karanna tiyenne lokuwata. one time hariyata building eka haduwanam issues enne na. Rent ekata dunnata passe major issue ekak awoth arenna anith dewal tenant maintain karaganna one widiyata agreement ekata clauses add karanawane generally. Natnam end of agreement repairs tika deposit eken cover karagannawane. Thaman ekata hariyata agreement eka hadagattama hari rent ekata denna kalin tenantwa danuwath karala.

    Property rent karaddi Honda broker fee ekak yanawa :

    Tamanma site ekaka advertise karala tenant kenek set unot no broker fee. Broker kenek set kalath one month or half month ne gewanne. Ekath lease period eka anuwa. Short term or long term. Long term lease ekak nam one month gewwath paduwak nane. Brokersla gahana gahana padayata natanna yanna epa. Mulinma eeka broker ekka discuss karagattama hari.

    Loku demand ekak thiyena Property ekakata yata karanda wena gana wadi :

    eeka itin taman thoraganna property eka anuwa. Property witarak nemei onema deyaka return eka decide wenne taman karana investment eke amount eka anuwa. ROI (Return on Investment).

    rent eka nolabeemata ha wali yamata chance thiyanawa :

    Eeka itin tamange athe tiyena wadak. Rent eka witarak focus karan kawahari athulata daganne natuwa tikak hoyala balala denna one. Anika reputed company ekak nemei nam long term leases walata yanne natuwa short term periods dunna nam hari. Period eka iwara weddi tenant ok nam again lease eka extend karanawa. Anika Security deposit ekakut thiya gannawane incase loss cover karaganna. Important ma eka hari haman lawyer kenek lawa agreement ekak karaganna eka saha legal widiyata stamp duty gewala agreement eka register karana eka. January 2023 idan Lease law eka change una. Tenants lata natanna ba kalin wage. Habai registered agreement ekak wenna one.
     
    • Like
    Reactions: vito and NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔයා හරි. ඔය property invest කතාව හිතන තරම් ලේසි වැඩක් නෙවෙඉ. අපේ building එකක් තියෙනවා දෙහිවල area එකේ රෙන්ට් එකට දීලා. මේපාර Jan වල වරිපනම් 3ගුණයක් එකපාරම වැඩි කළා. (61,000 ගානක් තිබ්බ එක 205,000 කට වැඩි කරලා) නගරසබාවට ගිහිල්ල complain කලා letters දුන්නා දුක්ගැනවිලි ඉදිරිපත් කළා වැඩක් උනේ නැ. උන් අඩුකලේ නැ. ගෙවන්න කිව්වා. දැන් මේ June ලැබුවා විතරඉ අපි අරගෙන තිබ්බ වතුර meter වලට දඩයක් ආපස්සට පහුගිය අවුරුදු වලට කියල හදල එවල waterboard එකෙන් 63,000 විතර. water meter business property එකක තියෙන්නේ කියල ආපස්සට දඩ ගහල. එකත් දවස් 5ක් ඇතුලත ගෙවන්න කියල නැත්තම් වතුර කපනවා කියල. අම්මගේ අප්පාගේ නීති තමයි තියෙන්නේ. එපාවෙලා ඉන්නේ. හුරන්න පුළුවන් හැම විදිහටම හුරනවා. අදායම් තියෙනවද නැද්ද උන්ට වැඩක් නැ. උන්ට ඕනේ මිනිස්සුන්ට කෙලවල උන්ට සල්ලි හොයන්න.

    Commercial building ekak tiye nam kohomath waripanam wadi. Building value ekatane hadenne. Ochchara loku ganak waripanam dehiwala yanawa kiyala adamai ahuwe. Ogollange building eke storeys and square feets keeyada. Ogollonge COC eka aran tibbe residental widiyata da commercial widiyatada . Anek areas wala nam waripanam ehema wadi karala tibbe na. Water meter eke seen eka nam hitha ganna amarui.​
     
    • Like
    Reactions: NRTG

    Commercial building ekak tiye nam kohomath waripanam wadi. Building value ekatane hadenne.

    api machan shop walata rent ekata dila tiyenne. mun ekaparama 3n gunayakin value eka increase kala. Dehiwal nagarasabawata aithi pattaka kauru hari innawanam ahala balapan. gewal walata echcarama wadi karala na. Commercial ewa tamai lokuwata target karala tiyenne. issara idanma kohomata commercial ewata waripanam wadi. namuth 3n gunayakatah wada ekapara wadi kalama anatha wenawane ban. 61,000 - 205,000 wenawa kiyanne. anika pahugiya awurudu wala corona seen nisa godak welawata shops wahala tibbe gotage pissu wada nisa business watila tibbe. itin api rent ekata inna aya gan hithannath onene.

    Ochchara loku ganak waripanam dehiwala yanawa kiyala adamai ahuwe.

    nagarasabawe takseru karana un kiyanne un 2015 takseru kalata passe mepara karapu nisa kiyala. ewa yakage uttarane ban. un pahugiya auruduwal walue eka baluwena dan baluwama gana mekai eka gewapan kiwwama api gewanna one. yakage nithi tamai mewa. appeal karanna thiyenneth untamai. un ganan adukaranna ba kiyala lagadi lettes ewwa.

    Ogollange building eke storeys and square feets keeyada

    stores 3 square feet gana mathaka na.

    Ogollonge COC eka aran tibbe residental widiyata da commercial widiyatada.

    machan meka poddak pahadili karapan

    Anek areas wala nam waripanam ehema wadi karala tibbe na.

    Dehiwal nagarasabawata aithi pattaka kauru hari innawanam ahala balapan machan. loku set ekak mekata wiruddawa appeal kala lettes dila tibba.

    Water meter eke seen eka nam hitha ganna amarui.

    Okkoma ekatane ban prashna enakota enne. etakoda daraganna amarui.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඊයේ people's bank එකෙ FD එකක් දැන්මා.
    20% දුන්නා 03 months වලට
    View attachment 206741
    තව සතියක් දෙකක් යනකොට ඕක 11% වලටම බහියි කියලා බෑන්කුවේ එකෙක් කිව්වා.. ඔහොම්ම ෆිනෑන්ස් රේට් ලෝන් රේට් බෑස්සොත් හොදයි. බෑන්කු වල එවුන් ඒවා බස්සන්න තමා කල් ගන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තව සතියක් දෙකක් යනකොට ඕක 11% වලටම බහියි කියලා බෑන්කුවේ එකෙක් කිව්වා.. ඔහොම්ම ෆිනෑන්ස් රේට් ලෝන් රේට් බෑස්සොත් හොදයි. බෑන්කු වල එවුන් ඒවා බස්සන්න තමා කල් ගන්නේ

    නෑ බන් ඔක දෙසැම්බර් වෙද්දි වෙන්නෙ 10%න් යටට ගෙනවා
     
    • Like
    Reactions: NRTG and malakadss

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Commercial building ekak tiye nam kohomath waripanam wadi. Building value ekatane hadenne.

    api machan shop walata rent ekata dila tiyenne. mun ekaparama 3n gunayakin value eka increase kala. Dehiwal nagarasabawata aithi pattaka kauru hari innawanam ahala balapan. gewal walata echcarama wadi karala na. Commercial ewa tamai lokuwata target karala tiyenne. issara idanma kohomata commercial ewata waripanam wadi. namuth 3n gunayakatah wada ekapara wadi kalama anatha wenawane ban. 61,000 - 205,000 wenawa kiyanne. anika pahugiya awurudu wala corona seen nisa godak welawata shops wahala tibbe gotage pissu wada nisa business watila tibbe. itin api rent ekata inna aya gan hithannath onene.

    Ochchara loku ganak waripanam dehiwala yanawa kiyala adamai ahuwe.

    nagarasabawe takseru karana un kiyanne un 2015 takseru kalata passe mepara karapu nisa kiyala. ewa yakage uttarane ban. un pahugiya auruduwal walue eka baluwena dan baluwama gana mekai eka gewapan kiwwama api gewanna one. yakage nithi tamai mewa. appeal karanna thiyenneth untamai. un ganan adukaranna ba kiyala lagadi lettes ewwa.

    Ogollange building eke storeys and square feets keeyada

    stores 3 square feet gana mathaka na.

    Ogollonge COC eka aran tibbe residental widiyata da commercial widiyatada.

    machan meka poddak pahadili karapan

    Anek areas wala nam waripanam ehema wadi karala tibbe na.

    Dehiwal nagarasabawata aithi pattaka kauru hari innawanam ahala balapan machan. loku set ekak mekata wiruddawa appeal kala lettes dila tibba.

    Water meter eke seen eka nam hitha ganna amarui.

    Okkoma ekatane ban prashna enakota enne. etakoda daraganna amarui.​
    1. Ekanam mara unfair ne machan. Three times wadi kala kiyanne. Mun puduma huuran kamak kanna hadanne minissunwa. Un pissu keliya ewa piyawa ganna hadanne minissu huran kala.

    Ogollange building eke nature eka hithaganna amarui mata. Anika dan eka paratama meka karannat amarui. Hoda demand ekak tiyena main road facing wage place ekaka nam tiyenne building eka Passe kaleka Puluwannam single shops widiyata nathuwa full building eka natnam floors widiyata hari thani companies walata denna balanna. Reputed company ekakata denna puluwannam long lease ekakata continous rent ekak karadarayak natuwa ganna puluwan. waripanam cost eka rent eken year eka athulatha cover wena widiyata etakota oyata hadaganna puluwan wei. Normally 2- 2.5 years rent increase ekat wenawane. Habai meka oyage building eke nature eka anuwa tamai karanna one. Anika oya self evaluation ekak karaganna one oyata single shops widiyata dena ekenda thani company ekakata dena eken da wadi wasiya tiyenne kiyala.

    2. machan meka poddak pahadili karapan

    Na machan meka ogollange aththe commercial widiyata anumatha karala. COC kiyanne Certificate of Conformity (Anukuulatha sahathikaya) Building plan ekata anuwa finish kalai kiyala Pradeshiya sabhawen dena certificate eka. Oke danawa residental da, factory da, commercial widiyatada anumatha kale kiyala. Goda welawata oka dunnata passei waripanam hadaganna puluwan wenne. Habai itin ooka natuwath minissu kattiya allagena waripanam hadagannawa.

    3. Oya kuwwata passei machan mamath danagatte colombo wala main cities wala lagadi wadi karala kiyala.

    4. Mara wadak ne ban ehema by force eka parata parana ewatai kiyala bill ewanna. Anika within 5 days. Kata kiyannada itin mewa. Eeka aththa ban minissunwa huran kanawa kiyala mehemath. Karadara iwarayak na.​

    16.25% දැම්ම, ආය ඔහොම නත්තල් එන්නෙ නෑ 💛
    Duration ? Bank ?
    ------ Post added on Jun 3, 2023 at 8:38 PM